Tangalla -
6 hours ago
නිවස සමග ඉඩම විකිණීමට තංගල්ල
නිවස සමග ඉඩම විකිණීමට (තංගල්ල) 0772022418 * ඉඩම- පර්චස් 20 * නිවස- කාමර 02, සාලය, කෑම කාමරය, කුස්සිය හා ඇතුලත නාන කාමරය සමග පහත මහල අංගසම්පූර්ණයි. * කොන්ක්‍රීට් වහල, ඉහල මහල සාදා නැත. * පිටතින් පඩි පෙල සාදා ඇත. * නිවස සාදා තිබෙන්නේ ඉඩමේ පැත්තකට වීමටයි.(පර්චස් 8ක පමණ) * ඉතිරි ඉඩමේ ඉදිකිරීමක් හෝ ගෙවතු වගාවකට සුදුසුයි. * කොස් ගස්, පොල්, තැඹිලි, අඹ, තේක්ක ගස් (1...
Rs 9,600,000