Ganemulla -
6 months ago
A/L Combined Mathematics - Individual & Group Classes - Online Or Home Visiting
රුහුණ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකු විසින් මෙහෙයවයි. නිවැරදි සිද්ධාන්ත, ඉලක්ක ප්‍රශ්න පත්‍ර , පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මග ඇරුණු පාඩම් කොටස් ආවරණය කරමින් විභාගය සදහා මනා පුහුණුවීමක් ලබා දෙයි. තනි හෝ කුඩා කණ්ඩායම් පංති Online මාධ්‍ය ඔස්සේ හෝ නිවසට පැමිණ ඉගැන්වීම සිදු කරයි.කෙටි ක්‍රම හා ආකර්ශනීය ඉගෙනුම් ක්‍රම මගින් නිසැක A සාමාර්ථයක් කරා...
Rs 1,500