Malshan
Malshan
2 active listings
Last online 2 years ago
Registered for 2+ years
All seller items (2)

Malshan's listings

Kadugannawa - 2 years ago
නුවර කොළඹ ප්‍රධාන මාර්ගය අසළ ගොඩනැගිල්ලක් විකිණීමට..
කඩුගන්නාව නගරය ආසන්නයේ කොළඹ නුවර මාර්ගය අසළ ව්‍යාපාරයකට සුදුසු දෙමහල් ගොඩනැගිල්ල ඉතා ඉක්මනින් අඩු මුදලකට විකිණීමට ඇත. *හේනාවල දුම් රිය ස්ථානයට මීටර 30 කි. *හේනාවල බස් නැවතුම්පළට මීටර 50කි. *මුදල් කතා කළ ගත හැකිය.
Rs 3,000,000
2 years ago House for Sale 52 people viewed
Rs 3,000,000
Rs 3,000,000
Peradeniya - 2 years ago
මහනුවර - පේරදෙණිය පැණිදෙනියේ පර්චස් 18ක ඉඩමක් විකිණීමට ඇත.
පොල් , ගොරකා , දූරියන් , කොස් ආදී ගස් ඇත. නල ජලය හා විදුලිය සහිතයි. නිවසක් සැදීමට අත්තිවාරම දමා ඇත. මුදල් හදිස්සියක් නිසා රු, ලක්ෂ 40කට විකිණීමට බලාපොරොත්තුවේ.(මුදල කතා කළ හැකිය.) පැණිදෙනිය ටවුමේ සිට කිලොමීටර 1යි. ඉඩමට යාමට අඩි 8ක පාරක් ඇත
Rs 400,000
2 years ago Land For Sale 42 people viewed
Rs 400,000
Rs 400,000
  • 1
Are you a professional seller? Create an account
Non-logged user
Hello wave
Welcome! Sign in or register