Scan QR
මේ වසරේ මහනුවර දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කරන අයදුම්කරුවන්ට අන්තර්ජාල පහසුකම් සහ උපදේශන සේවාව ඉල්ලුම්පත් අන්තර්ජාලය හරහා ඉදිරිපත් කිරීම ද කඩිනමින් ලබාගැනීම සඳහා විද්‍යුත් තැපෑලෙන් අප හා සම්බන්ධ විය හැක. අයදුම් කිරීම සඳහා අවසාන දිනය 2022 සැප්තැම්...
Scan QR
මේ වසරේ මහනුවර දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කරන අයදුම්කරුවන්ට අන්තර්ජාල පහසුකම් සහ උපදේශන සේවාව ඉල්ලුම්පත් අන්තර්ජාලය හරහා ඉදිරිපත් කිරීම ද කඩිනමින් ලබාගැනීම සඳහා විද්‍යුත් තැපෑලෙන් අප හා සම්බන්ධ විය හැක. අයදුම් කිරීම සඳහා අවසාන දිනය 2022 සැප්තැම්බර් 23 දින බව කරුණාවෙන් සලකන්න