Scan QR
ගාල්ල ප්‍රදේශයේ ප්‍රමුඛ රෙදිසෝදන යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ ආයතනයක් වන "දේදුනු කූල්" වෙතින් ඔබගේ දෝෂ සහිත ස්වයංක්‍රීය හෝ අර් ධ ස්වයංක්‍රීය රෙදිසෝදන යන්ත්‍ර වගකීමක් සහිතව සාදවා ගැනීමට හැක. එමෙන්ම සියලුම වායු සමීකරණ යන්ත්‍ර, ශීතකරණ, අධිශීතකරණ, වාහන වායුසමීකරණ ඇතුලු ගෘහව...
Scan QR
ගාල්ල ප්‍රදේශයේ ප්‍රමුඛ රෙදිසෝදන යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ ආයතනයක් වන "දේදුනු කූල්" වෙතින් ඔබගේ දෝෂ සහිත ස්වයංක්‍රීය හෝ අර් ධ ස්වයංක්‍රීය රෙදිසෝදන යන්ත්‍ර වගකීමක් සහිතව සාදවා ගැනීමට හැක. එමෙන්ම සියලුම වායු සමීකරණ යන්ත්‍ර, ශීතකරණ, අධිශීතකරණ, වාහන වායුසමීකරණ ඇතුලු ගෘහවිදුලි උපකරණ සාධාරණ අයකිරීම් යටතේ අපගේ පළපුරුදු කාර් මිකයන් විසින් ඔබගේ ස්ථානයට පැමිණ හෝ අපගේ සේවා ස්ථානයේදී සාධාරණ මිලගනන් යටතේ සේවා සපයනු ලැබේ.