Concrete cut & polish works Sri Lanka Share
- Posted by mahesh Gunathilake
- Published date: May 26 2022 9:20 pm
-
- Kaduwela, Colombo
Concrete cut & polish works Sri Lanka
ඔබගේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ පොලොව සහ බිත්ති සදහා ටයිල් වෙනුවට කොන්ක්‍රීට් කට් ඇන්ඩ් පොලිෂ් තෝරාගත යුත්තේ ඇයි?
ටයිල් සහ ග්‍රැනයිට් වලට වඩා අඩු වියදමකින් නිමාකර ගත හැකිවීම.
අලංකාර පෙනුමක් ලබා ගත හැකිවීම.
පහසුවෙන් ශුද්ධ පවිත්‍ර කරගැනීමට හැකිවීම.
දීර්ඝකාලීන පැවැත්ම.
මාෂා ටයිටේනියම් කොන්ක්‍රීට් කට් ඇන්ඩ් පොලිෂ් කර්මාන්තයේ ප්රමුඛ නාමයක් දිනා ඇති ආයතනයකි. අප විසින් නිවාස, හෝටල්, කාර්යාල, උත්සව ශාලා ඇතුලු දිවයිනේ ආයතන විශාල ප්රමාණයක බිම් සහ බිත්ති කට් ඇන්ඩ් පොලිෂ් වැඩ ප්රමාණයක් නිමකර ඇත. සාධාරණ මිල ගනන් යටතේ ඔබගේ ඉදිකිරීමත් කොන්ක්‍රීට් කට් ඇන්ඩ් පොලිෂ් කර ගැනීම සදහා අපවෙත ඔබගේ ඇණවුමත් භාරදෙන්න.
Why do you choose concrete cut & polishing for your residence or business premises?
Concrete cut & polish is significantly cut your construction cost instead of using tiles and granite. It can be used either interior or exterior floors or walls. It gives an elegant look to your premises and long lasting durability. It is easy to clean and easy to maintain.
Masha Titanium is a well experienced concrete cut & polish contractor in Sri Lanka. We do cut & polish flooring works in any part of the country.. We have done a lot of concrete cut & polishing construction for hotels, houses, factories and Offices Island wide. Masha Titanium offers affordable concrete cut polish prices in Sri Lanka.
Related listings
-
PremiumNegotiable
-
Premium265
-
Premium999
-
Premium
Psychological Counselling for Children and Adults
Other ServicesMarch 15 2022 4:37 pm
Dehiwala Colombo1,500 -
Premium
Easy Solution Registration - Company Registration Sri Lanka.
Other ServicesNovember 2 2021 10:56 am
Pannipitiya ColomboNegotiable -
Premium350