Scan QR
Saffron Natural Fairness Sun Protection Cream හිරු එළියෙන් ඔබේ මුහුණ ආරක්ෂා කරයි.
සුරූපී ඔබගේ ලස්සන මුහුණ හිරු රශ්මිය නිසා පිළිස්සෙන බව ඔබ නොදන්නේද? අව් රශ්මිය විතරක් නොවෙයි අවට වාත්රාශය තියෙන කුණු, දූවිලි වලින් ඔබගේ මුහුණට හානි විය හැකියි. ඔබ අව්වේ එලියට ගියත්, A/c කාමරයක සිට එළියට ගියත්, සති අන්තයේ නග...
Scan QR
Saffron Natural Fairness Sun Protection Cream හිරු එළියෙන් ඔබේ මුහුණ ආරක්ෂා කරයි.
සුරූපී ඔබගේ ලස්සන මුහුණ හිරු රශ්මිය නිසා පිළිස්සෙන බව ඔබ නොදන්නේද? අව් රශ්මිය විතරක් නොවෙයි අවට වාත්රාශය තියෙන කුණු, දූවිලි වලින් ඔබගේ මුහුණට හානි විය හැකියි. ඔබ අව්වේ එලියට ගියත්, A/c කාමරයක සිට එළියට ගියත්, සති අන්තයේ නගරයට, විනෝද ගමනක් , මංගල උත්සවයක් කොතැනකට ගියත් ඔබේ සියුමැලි මුහුණ අව් රශ්මියන් ආරක්ෂා කර ගන්න. ලස්සනට ඉන්න. ඔයාව ඕනෑම වෙලාවක අව් රශ්මියෙන් ආරක්ෂා කරන හර්බ්ලයින් සමාගම හදුන්වා දෙන Saffron Natural Fairness Sun Protection Cream එකක් ළඟ තබා ගන්න. ඔබගේ මුහුණට අව් රශ්මියෙන් ඇතිවන සියලු බාධාවන් 100% ක් ඉවත් කරයි.
Saffron Natural Fairness Sun Protection Cream දේශීය ආයූර්වේද නිෂ්පාදනයක් බැවින් ඔබේ සමට අහිතකර කිසිවක් අඩංගු නොමැති බව සහතිකයි. විශ්වාශයෙන් යුතුව හර්බ්ලයින්saffron Natural Fairness Sun Protection Cream භාවිතා කරන්න.
Saffron Natural Fairness Sun Protection Cream පෝෂණය කර ඇත්තේ, Spf 30 හා සැෆන්, කුංකුමාදී තෛලය, විටමින් බී3 හා සී ඇතුලු දේශී අමුද්‍රව්‍ය මගිනි. දිවා කාලයේදී භාවිතා කිරීම නිර්දේශ කර ඇත.
මිල රුපි.769/- ක් පමණි.
ඔබ දිවයිනේ කොතැනක සිටියත් ඔබට ඉහත දුරකතන අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් ලබාදීමෙන් මෙම නිෂ්පාදන ලැබුනු පසු මුදල් ගෙවීමේ පදනම යටතේ කූරියර් සේවා මගින් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.
ඔබ පදිංචිව සිටින්නේ පහත ස්ථානයකනම් ඔබට ප්රමාදයක්න් තොරව දැන්ම Saffron Natural Fairness Sun Protection Cream හෝ හර්බ්ලයින් සමාගම හදුන්වා දෙන ඕනෑම නිෂ්පාදනයක් දැන්ම මිලදී ගත හැක.
කුලියාපිටිය - කුලියාපිටිය, මාදම්පේ පාරේ, ආනන්දගිරි ගාර්ඩන් 115/308 හි පිහිටි Herb Line Distributors ආයතනය, දුර ඇමතුම් 0372281092
නාත්තන්ඩිය - නාත්තන්ඩිය, කුලියාපිටිය පාරේ පිහිටි Shola Beauty ආයතනය
( අනුකරණවලට නොරැවටෙන්න, නියම හර්බ්ලයින් නිෂ්පාදනම තෝරාගන්න)