Night Cream ( Venival) Share
- Posted by chandani Kuliyapitiya
- Published date: October 22 2022 2:35 pm
-
- Kuliyapitiya, Kurunegala
Night Cream ( Venival)
Venivel And Wild Turmeric Night Cream - 50 g
කාන්තා පිරිමි හේදයකින් තොරව ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති දේශීය ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line සමාගම හදුන්වා දෙන වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති Venivel And Wild Turmeric Night Cream නිශ්පාදනයන් ඔබත් භාවිතා කර නැවුම් වෙනසක් අත්විඳින්න..
මෙම Night Cream දිනපතා රාත්රී කාලයේදී භාවිතය තුළින් ඔබේ සම,
සමේ කුණු දූවිලි ඉවත් කොට, සම මනාව පිරිසිදු කරයි,
සම පැහැපත් කරයි
සමෙහි තද පැල්ලම් මකා දමයි
සමෙහි තෙතමනය ආරක්ශා කරයි
සම පෝෂණය කරයි
සමෙහි රැලි ගතිය නැති කරයි
එසේම, මෙය ඕනෑම සමකට ගැලපේ.
මිල රුපි.549/- ක් පමණයි
දිවයින පුරා බෙදාහැරීම් කඩිනම් කූරියර් සේවා මගින් ක්රියාත්මකයි. ඒ සදහා ඔබේ නම/ ලිපිනය/දුරකතන අංකය 0718610488 අංකයට WhatsApp හෝ Text massage කරන්න
දැන් මිලදී ගත හැකි ස්ථාන
කුලියාපිටිය
Herb Line Distributors, 115/308, Anandagiri Garden. Madampe rod, Kuliyapitiya.
Tele : 0372281092
Related listings
-
Premium1,876
-
Premium990
-
Premium
Saffron Natural Fairness Sun Protection Cream
Health - Beauty - FitnessJune 22 2022 8:57 am
Kuliyapitiya Kurunegala769
-
Premium
Gluta Saffron Natural Fairness Day Cream
Health - Beauty - FitnessJune 2 2022 12:52 pm
Kuliyapitiya Kurunegala1,150 -
Premium
Kunkumadeelepaya Beauty Face Cream
Health - Beauty - FitnessApril 30 2022 12:20 pm
Kuliyapitiya Kurunegala299 -
Premium10,500