183 results found in Property, Ratnapura
Filter results
There was problem loading your listings, please try to refresh this page
Refresh
Sort
Newly listed Lower price first Higher price first
Embilipitiya -
6 years ago
land for sale
embilipitiya panamura pare embilipitiye sita 3km duri pradana parata muhunala sinnakkara oppu sahitha 82 purchase vikinimata atha wadi wisthara sadaha amathanna 0714683287
Check with seller
Belihuloya -
2 years ago
Land for sale in belihuloya
සුන්දර බෙලිහුල්ඔයෙන් අක්කර 2ක ඉඩමක් විකිනීමට ????සින්නක්කර ඔප්පු ????කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ සිට 5km ????ඉඩමටම පාර ????නිස්කලන්ක පරිසරය ????පර්චසයක් 35000 ????වැඩි විස්තර සදහා විමසන්න(0716250129)
Check with seller
Ratnapura -
6 years ago
1 Acre Flat Land for Sale in Ratnapura
Valuable 1 Acre Flat Land for Sale in Parakaduwa, Ratnapura distict, just 50 m to Colombo – Ratnapura main road (High Level Road). කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයට මීටර් 50 ක් දුරින් රත්නපුර, පරකඩුවෙන් අක්කර 01 ක අනගි ඉඩමක් වහාම විකිණීමට. හොටෙල් ව්‍යාපෘතියක් හෝ වගා කටයුතු සදහාද ඉතා සුදුසුයි. - Clear Title Deeds. - Ideal for a residential purpose, cultivation, ...
Check with seller
Embilipitiya -
2 years ago
HOUSE FOR SALE NEAR PRESIDENT COLLAGE EMBILIPITIYA
This house with 2 bed rooms, open varandha ,living room, dining room,kichen, wash area,25 perch square land ,possibility to build nother house with separate entrance .walking distance to president college embilipitiya (150m) Tel.0714486093
Check with seller
Ratnapura -
2 years ago
Valuable land for sale in rathnapura
රත්නපුර නව නගරයට ඉතාම නුදුරින්, සමතලා ඉඩම විකිණීමට. සීවලී මධ්‍ය විදුහල ට 1 km. පානදුර - රත්නපුර ප්‍රධාන පාරට මෙන්ම, කොළඹ - රත්නපුර ප්‍රධාන පාරට 1km පළාත් සබා ,උසාවිය 300 m ක් පමණ , ජාතික ජල සම්පාදන , ප්‍රජා ජල , ලිං කැණීම් මගින් ද ජලය ලබා ගත හැක. සියළු පහසුකම් සහිතයි. දැනට රාජ්‍ය බැංකුවක උකස් තබා ඇත
Check with seller
Balangoda -
9 months ago
Hose for rent in Balangoda
බලංගොඩ තුඹගොඩ බුද්ධ ජයන්ති විද්‍යාලය අසල කැමරා පද්ධතියක් සමග ටයිල් කර ඇති නිවස සමග පර්චස් 20 ක ඉඩම විකිනිමට 077 3738611
Check with seller
Ratnapura -
1 year ago
House for rent in Batugedara Ratnapura
රත්නපුර බදුල්ල ප්‍රධාන මාර්ගයේ රත්නපුර සිට කි.මී. 2 දුරින් බටුගෙදර ප්‍රධාන පාරට සමීපව පිහිටා ඇති නිවස. කාමර 5ක් බාත්රුම් 2ක් සහිතව (පිටතද නාන පහසුකම් ඇත). පර්චස් 60ක් පමණ ඇති ඉඩමේ වාහන 8-10 ක් පමණ නවතා තැබීමට හැකිය.කාර්යාලයකට හෝ ව්‍යාපාරික ස්ථානයකට වඩාත් සුදුසු වේ.
Check with seller
Embilipitiya -
6 years ago
near embilipitiya
ඇඹිලිපිටිය රත්නපුර මාර්ගයට මුහුණලා ඇඹිලිපිටිය නගරය පෙනෙන දුරින්
Check with seller