30 results found in Jobs, Kurunegala
Filter results
There was problem loading your listings, please try to refresh this page
Refresh
Mawathagama -
1 year ago
Commissioning art works
We are providing commissioning art works for interior designing ,ssouvenirs ,gifts more inquiries contact us JARCHSTUDIO 0764724881/
[email protected]
Check with seller
Kurunegala -
1 year ago
Cambridge Business English Course for Adults
???? රැකියා ස්ථානයේ ඉංග්‍රීසි බැරි නිසා (චුට්ටක් විතර) කොන් වෙලාද? ???? රැකියාවක නියුතු සහ රැකියා අපේක්ෂිත ඔබ වෙනුවෙන් ම ... ???? ලොව ජනප්‍රියතම CAMBRIDGE Business English සහතිකපත්‍ර පාඨමාලාව (???????? BEC????????) අප වෙතින්ම පමණයි. ???? බැංකු සහ මූල්‍ය ක්ෂේත්රයේ රැකියාවල නියුතු අයට, රක්ෂණ ක්ෂේත්රයේ නියුතු අයට, සම්මුඛ පරීක්ෂණ වලට සූදානම් වන අයට, ව්‍යාපාරික...
Rs 7,000
Kurunegala -
1 year ago
Cambridge Business English Certificate Course for After O/Ls
මෙවර O/Level අවසන් කර A/Level Commerce සමත් වීම ???? ඉලක්ක කරගත් ඔබ වෙනුවෙන් ... ලොව ජනප්‍රියම CAMBRIDGE Business English සහතිකපත්‍ර පාඨමාලාව, අප වෙතින්ම පමණයි. ????100% English Medium. ????Free Cambridge University Books & Software. Course duration: 3 months Option: Once a week Time: 9a.m to 2p.m Fees: Rs 7,000 per month. Limited seats available: To app...
Rs 7,000
Kurunegala -
1 year ago
Spoken English for After O/Ls
✅ නිවැරදිව සහ විධිමත්ව, ඉංග්‍රීසි මුල සිටම ඉගෙනගන්න එන්න අපගේ Unex උසස් අධ්‍යාපන ආයතනයට.. ✅ ඉහළම අධ්‍යාපනික සුදුසුකම්ලත් උපාධිධාරී දේශක මඬුල්ලක් විසින් දේශන මෙහෙය වනු ලබන, ඉතා උසස් අධ්‍යාපන සේවාවක්. ✅ ඔබ ලබා ගන්නා සහතිකය එක්සත් රාජධානියේ Trinity College වෙතින් ලැබෙන අතර එය ලොව ඕනෑම රටක පිළිගත් පාසල් වයසේ සිසු සිසුවියන් සදහා විශ්ව විද්‍යාලයකින් පිරිනැමෙන ලොව වටිනා...
Rs 23,000
Wariyapola -
2 years ago
online sales job
කිසිදු ආයෝජකයක් නැතිව නිවසේ සිට අප සමාගමේ වෙළද නියෝජිතකයෙක් ලෙස සේවය කරන්න හැකියාව ඇත
Rs 100
Kurunegala -
2 years ago
වෙළඳ සේවක - පිරිමි - කුරුණෑගල - Job
කුරුණෑගල මුට්ටේට්ටුගල ප්‍රදේශයේ අලුතින් ආරම්බ කිරීමට නියමිත පොත්හලක සේවය කිරීමට පිරිමි සේවක මහතකු අවශ්‍ය වේ. සුදුසුමකම් : 01. අ.පො.ස.සාමාන්‍යපෙළ සමත් වී තිබීම. 02. කුරුණෑගල මුත්තෙට්ටුගල ප්‍රදේශයට අසන්න පදින්ස්චිකරුවකු වීම. 03. පරිගණ දැනුම. ඔබ අවංකව සේවය කිරීමට කැමති අයෙක් නම් ඔබගේ ජීවදත්ත තොරතුරු යොමු කරන්න.
Rs 15,000
Pothuhera -
3 years ago
BACKO BUCKET
TRACK LINE SET / COMAKSU DAS 3 RS 225000/= BACKO BUCKET 110 RS 120000/= BACKO BUCKET 120 RS 140000/=
Rs 120,000
Bingiriya -
5 years ago
Sub contractor and house building
All sub contracting works all house buildings low rates under supervision of b.sc. engineer and skill full staff high responsibility
Check with seller
Kurunegala -
5 years ago
Supervisor (Male / Female)
ජීවිතය ජයගන්න – එක්වන්න අප සමඟ Join with us & win your Life ~ වසර 15 කට වඩා වැඩි රජයේ අනුමැතිය ලත් ජාත්‍යන්තර සමාගමක් වන DMI(Pvt) Ltd හි හදිසි පුරප්පාඩු සඳහා බදවා ගැනීම් මේ දිනවල සිදු කෙරේ. # තනතුර : සුපරීක්ෂක (කාන්තා/පිරිමි) ======================= ~ 06 මසක පුහුණු කාලයකින් පසුව ස්ථිර කරනු ලැබේ. ~ Will be permanent after 06 Months training * තෝරාගන්නා අය ...
Rs 35,000
Polpitigama -
5 years ago
Super Market Racks & a Cashier Table
ආයතනික මිලට වඩා අඩුවෙන්!! තොග හා සිල්ලර ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මිලදීගත් නවතම සනීරෝ රාක්ක, එම ව්‍යාපාරය ආරම්භ කිරීමට නොහැකි වූ නිසා ආයතනික මිලට වඩා අඩුවෙන් විකුනනු ලැබේ. වසර 5ක වගකීමක්ද සහිතයි. උස අඩි 6 පැති රාක්ක 16යි. උස අඩි 6 ඩබල් රාක්ක 6යි. උස අඩි 6 එන්ඩ් කැප් රාක්ක 2යි. කැෂියර් ටේබල් 1යි. මේ සියල්ලටම වට්ටම් අඩු කල සනීරෝ ආයතනික මිළ (භාණ්ඩ ගත් මිළ) :...
Rs 485,000
Kuliyapitiya -
6 years ago
Marketing Executive
Look @ picture for more details and contact Mr.Sanjaya 0776398088
Rs 35,000
Hettipola -
6 years ago
Servant
අවංක සේවිකාවක් හොයමි. නිවසේ සියලු කටයුතු සොයා බල සිදු කරන අවංක විශ්වාසවන්ත සේවිකාවක් අවශ්‍යයි. වයස 18 සිට 60 ඕනෑම කෙනෙකුට සම්බන්ද විය හැක. වැටුප් රුපියල් 10,000/= සිට ඉහලට හා අමතර සියලුම දීමන දෙනු ලැබයි. නවතන් පහසුකම්, නිවාඩු, කම බිල, ඉදුම් හිටුම්, බෙහෙත් හේත් මේ සියල්ලක්ම නොමිලේ ලබා දෙනු ලැබේ. නිවාස බලාගෙන පුංචි පවුල හා සමගියෙන් සිටිය යුතුය. දැන්ම අමතන්න. R...
Rs 10,000