54 results found in Land For Sale, Matara
Filter results
There was problem loading your listings, please try to refresh this page
Refresh
Sort
Newly listed Lower price first Higher price first
Matara -
1 month ago
මාතර නගරයේ ඉඩමක් විකිණීමට ඇත
මාතර බස් නැවතුම්පොළේ සිට 2.7km දුරින් , මාතර මහ නගර සභා සීමාවේ (වෙලේවත්ත හන්දියේ සිට මීටර් 700ක් දුරින්) නගරයේ ප්‍රධාන පාසල්වලට නුදුරුව වේරදූව - නාවිමන පාර ආසන්නයේ පර්චස් 12ක ඉඩමක් විකිණීමට ඇත. (මිළ ගණන් සංශෝධනය කරගත හැක)
Rs 5,400,000
Matara -
3 months ago
මාතර වැවහමන්දුව පර්චස් 55 ක වටිනා ඉඩමක් විකිණීමට
මාතර, වැවහමන්දුව කනත්තෙගොඩ බස් පාරට නුදුරින් පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත පර්චස් 55 ක ඉඩමක් පර්චසය රු 250,000 ගනනේ විකිණීමට ඇත. නල ජලය හා තෙකලා විදුලිය සහිත එක් පසෙකින් කුඹුරකට මායිම් වූ මනරම් පරිසරයකී. රාහුල හන්දියේ සිට කි. මී. 3 යි. ලැබීම නව නගරයේ සිට කි. මී. 3 යි. අමතන්න: 0715300127, 0765598155
Rs 250,000
Matara -
6 months ago
house with coconut land for sale in matara
house with coconut land for sale in matara නිරවුල් ඔප්පු, තෙකලා විඋුලිය,කැකනඋුර රයට 1km, අපරැක්ක අන්තර් හුවමාරැවට 2km, කැකනඋුර උුමිරිය ස්ථානයට 1km.
Rs 175,000
Matara -
7 months ago
85.3 Perch Land for Urgent Sale in Matara MC
There are 3 lots of joined lands in the Matara MC area with a house. Urgently for sale as a lot. Clear deeds and entitlement. Total perches 85.3 with all facilities and clear access to road. 1 Million per perch(Not negotiable) Contact number 0712105881.
Rs 85,300,000
Matara -
7 months ago
10 Perch Valuable Land for Sale in Matara Pamburana near Clock Tower
මාතර නගරයේ පඹුරණ ඔරලෝසු කණුව අසල පර්චස් 10ක ඉඩමක් විකිණීමට / 10 Perch Valuable Land for Sale in Matara Pamburana near Clock Tower මාතර පඹුරණ ගාලු පාරේ සිට මීටර් 100ක් දුරින් පිහිටි, අඩි 12-15 බිම් ඇතුරුම් ගල් යොදන ලද පිවිසුම් මාර්ගයක් ඇති, නළ ජලය, විදුලිය සහිත අගනා වටිනා පර්චස් 10ක ඉඩමක් විකිණීමට. රාහුල විද්‍යාලයට සහ සුජාතා විද්‍යාලයට සිසුන් ඇතුලත් කිරිමේ කව...
Rs 20,000,000
Matara -
9 months ago
Land for Sale in Walgama
Distance to the sea is about 150m Hilly area with sea view Very good place for hotel construction and tourism Distance to Walgama town is about 1km Genuine buyers are welcome to contact us.
Rs 1,100,000
Matara -
9 months ago
land near the beach Devinuwara
මාතර නගරයට කි.මී 7ක් දුරින් දෙවිනුවර නගරයට ආසන්න නිදහස් ගම්බද පරිසරයක පිහිටි ප්ර්චස් 261 කින් යුත්ත නිරවුල් ඉඩමකි. මෙම ඉඩම පොල් සහ වෙනත් ගස් වැල් වලින් ඝහනය වූ කුඩා කඳු ගැටයක මත පිහිටා ඇති අතර මුහුදු වෙරළට මීටර් 60ක දුරකි. මුහුදුබඩ ප්‍රධාන මාර්ගයට (A2) කි.මී 1 ක් දුරින් පිහිටා ඇත. යාබද ඉඩම්වල සංචාරක හෝටල් කිහිපයක් පිහිටා ඇති අතර සංචාරක ව්‍යාපාරය ආශ්රිත කටයුත්...
Rs 210,000
Matara -
9 months ago
A land with River View for Sale in Weragampita
Land For Sale in Weragampita Land with River View 50 perches having Flat Open Area and Hill with Soil & Stones 1.9 .Kms and 5 Minutes to Matara Town Ideally suitable for a Villa or Domestic House . Calm & Quiet Environment . Water & Electricity Available Carpeted Road
Rs 150,000
Matara -
10 months ago
ගැටමාන්නෙ ඉඩමක් විකිණීමට ඇත
බෙලිඅත්ත, කිරින්ද ප්‍රධාන පාරට මුහුණලා ගැටමාන්න පර්චස් 28.54 ඉඩමක් විකිණීමට තිබේ. ප්‍රධාන පාරට මුහුණලා වෙල් යායක් ඉදිරිපිට විදුලිය, ජලය, දුරකතන සහිත ව්‍යාපාරික ඉදිකිරීමක් සදහා ඉතා සුඩුසුය. ඉඩමෙහි වටිනා ගස් වර්ග ඇත. මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
Rs 250,000
Matara -
10 months ago
මාතර නගරයේ ව්‍යාපාරික ස්ථානයක් සොයන ඔබට
මාතර නගරයේ ව්‍යාපාරික ස්ථානයක් සොයන ඔබට , මාතර නගර මද්‍යයේ අගනා ව්‍යාපාරික ස්ථාන කීපයක් තවත් බිම් කැබලි කිහිපයක් ඉතිරිව ඇත ඉක්මන් කර ඔබත් ඔබේ ව්‍යාපාරයට ඉඩම් කැබැල්ලක් වෙන්කරවා ගන්න මිල ගණන් සාකාච්චා කර ගත හැකිය අමතන්න 0771075975
Rs 5,500,000
Matara -
1 year ago
Land for sale Wewahamanduwa - Matara
සීඝ්රයෙන් දියුණු වන කනත්තගොඩ බස් මාර්ගය ආසන්නයෙන්, වනිගසේකර පාසල ආසන්නයේ පර්චස් 26 ක් (පර්චස් 14 සහ පර්චස් 12 ක යාබද බිම් කොටස් දෙකක්, තනිව හෝ වෙන් වෙන් වශයෙන් )ඉක්මනින් විකිණීමට. (පර්චසයක මිල 340,000/- ) - රාහුල හන්දියට විනඩි 10 යි. (කි.මී 3.8) - ලැබීම රෝහලට විනඩි 8 යි. (කි.මී 3.6) - පිරිසිදු ඔප්පු සහිතයි. - පිවිසුම් මාර්ගය ඉන්ටර්ලොක් ගල් ඇල්ලූ සහ කොන්ක්...
Rs 340,000