16 results found in Land For Sale, Polgahawela
Filter results
There was problem loading your listings, please try to refresh this page
Refresh
Sort
Newly listed Lower price first Higher price first
Polgahawela -
1 month ago
පොල්ගහවෙල නගරයට ආසන්නව අගනා ඉඩමක් විකිණීමට තිබේ
කුරුණෑගල - කොලඹ පාරට නුදුරින් අගනා බිම් කොටස් !ඉඩමේ විශාලත්වය 29.5 පර්චස් . පර්චසය රු. 70000 සිට ඉහළට. සුන්දර වෙල්යායකට මායිම්ව පිහිටි නිස්කලංක පරිසරයේ පහස විඳගන්න.පොල්ගහවෙල නගරයට 3 කි.මි වැඩි විස්තර සඳහා අමතන්න 0774871480.
Rs 70,000
Polgahawela -
5 months ago
පොල්ගහවෙල නගරයට ආසන්නව අගනා ඉඩමක් විකිණීමට තිබේ.
පොල්ගහවෙල නගරයට ආසන්නව අගනා ඉඩමක් විකිණීමට තිබේ. පර්චස් 20 ට වැඩි.. ලක්ෂ 75( මිල ගණන් සාකච්ඡා කර ගත හැක.) පොල්ගහවෙල නගරයට විනාඩි 2 පොල්ගහවෙල දුම්රිය ස්ථානයට විනාඩි 2 පොලිස් ස්ථානයට විනාඩි 3 ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විනාඩි 5 බස්නැවතුම්පලට විනාඩි 5 ළමා උද්‍යානය හා වාහන නැවතුම්පළට විනාඩි 2 පොල්ගහවෙල නාගරික ක්‍රීඩාපිටිය ආසන්නයේම..
Rs 7,500,000
Polgahawela -
2 years ago
LAND FOR SALE IMMEDIATE
සීග්‍රයෙන් සංවර්ධනයවන පොල්ගහවෙල නගරයට සමීපව විකුණන ඉඩම පර්චස් 74.64 ක පොල් , තේක්ක,කොස් සහ මහෝගනී සහිත ඉඩම පර්චසයක් රුපියල් 60,000/= කුරුණෑගල 06 මාර්ගයේ පොල්ගහවෙල නගරයට විනාඩි 5ක දුරින් , අධිවේගී මාර්ග පිවිසුමට සමීපව , අධිවේගී මාර්ගය සමග සංවර්ධනය වන ප්‍රවේශ මාර්ගය, දුම්රියපොළට මීටර් 500යි, තෙකලා විදුලිය,ජල පහසුකම් සහ සුවදායි නිසන්සල පරිසරයක්, පාසල් ,සුපිරි ව...
Rs 4,400,000
Polgahawela -
2 years ago
Land For Sale in Polgahawela
*පොල්ගහවෙල මහමෙව්නාව අසපුවට යාබදව *නාකලගමුව අදිවේගී පිවිසුමට 8km (අදිවේගී පිවිසුම දක්වාම,පොල්ගහවෙල,නාරම්මල නගර වලට කාපට් පාර) *පර්චස් 20 හතරැස් තැනිතලා නිස්කලංක ඉඩම *පිරිසිදු ලිං ජලය (ලිද කපා බැද කොන්ක්‍රීට් කැට දමා ඇත) *දෙමහල් නිවසට සකස් කරන ලද පහල මහල වර්ග අඩි 1518.(ප්ලෑන් එක සමග) අත්තිවාරම සම්පූර්ණ ටයි බීම් සකසා පොලව සම්පූර්ණ කොන්ක්‍රීට් කොට,ස්ලැබ් මට්ටමට...
Rs 2,950,000
Polgahawela -
2 years ago
Land for sale near Polgahawela
Flat Land with all facilities Near Mahamevnawa Buddhist Monastery 3km to Colombo 06 Road, 500m to Narammala Polgahawela Road 20 minutes to Highway LKR:125000 Per Perch
Rs 125,000
Polgahawela -
3 years ago
Land for sale polgahawela
පදිංචියට සුදුසු තැනිතලා පර්චස් 15 සහ 20 ඉඩම් කැබලි දහයක් විකිණීමට ඇත. නල ජලය විදුලිය මාර්ග පහසුකම් සහිතය. නිවාස ඉදි කිරීමට ඉතා යෝග්‍ය වේ. පොල්ගහවෙල දුම්රිය ස්ථානයට කිලෝමීටර් 3km. කෑගල්ල පොල්ගහවෙල ප්‍රධාන පාරට නුදුරින්, ඉඹුල්ගස්දෙණිය මංසන්ධියට ඉතා ආසන්නව හිටා ඇත. කෑගල්ල නගරයට කිලෝ මීටර් 7 km. සුන්දර වෙල් යායකට මායිම් ම මෙම ඉඩම් කැබලි පිහිටා ඇත.පර්චස් 1, 90000...
Rs 90,000
Polgahawela -
4 years ago
LAND IN POLGAHAWELA
කුරුණෑගල 06 කොළඹ මාර්ගයට මීටර් 400 දුරින් සියලු පහසුකම් වලින් සමන්විත නේවාසික ඉඩමක් ව්කිණීමට හෝ ඇල්ටෝ කාර් මාරුවකට කැමතියි පර්චසය 47500 පැමිණ බලා මිල ගනන් කතා කරගන්න පුලුවන් අවශ්‍ය නම් බැංකු ණය පහසුකම් සලසා දෙමි 100% නිරවුල් ලියකියවිලි Call rajitha 0715506696
Rs 1,390,000
Polgahawela -
4 years ago
LAND IN POLGAHAWELA
කුරුණෑගල 06 කොළඹ මාර්ගයට ආසන්නව පදිංචියට සුදුසු ඉඩමක් විකිණීමට හෝ වාහන මාරුවකට 100% නිරවුල් ලියකියවිලි අවශ්‍ය නම් බැංකු ණය පහසුකම් සලස දෙමි ඇව්ත් බලා මිල ගණන් සාකච්ඡා කරගන්න පුලුවන් Call 0715506696
Rs 47,000
Polgahawela -
4 years ago
LAND FOR SALE IN POLGAHAWELA
කුරුණෑගල 06 කොළඹ මාර්ගයට ඉතාමත් ආසන්නව පදිංචියට සුදුසු පර්චස් 30ක් විකිණීමට තිබේ........ 100% පිරිසිදු ලියකියවිලි අවශ්‍ය නම් බැංකු ණය පහසුකම් සලසා දෙමි ...... මිල ගණන් පැමිණ බලා කතා කරගන්න පුලුවන් ..... රජිත-0715506696
Rs 1,550,000
Polgahawela -
4 years ago
LAND IN POLGAHAWELA
කුරුණෑගල 06 කොළඹ මාර්ගයට මීටර් 100 යි.. නේවාසික ඉඩමක් . සියලු පහසුකම් වලින් සමන්විත විකිණීමට හෝ කාර් මාරුවකට කැමති නිරව්ල් ලියකියවිලි 100% අවශ්‍ය නම් බැංකු ණය පහසුකම් සලසා දිය හැකිය පැමින බලා මිල කතා කරගන්න පුලුවන් 0715506696 රජිත
Rs 60,000
Polgahawela -
4 years ago
Polgahawela Land for sale
Kurunegala - Colombo road, Polgahawela - Godawela Junction, near the bridge. 31 perches, bare land, 2nd block. Rs. 400,000/- per perch. (negotiable)
Rs 400,000
Polgahawela -
5 years ago
Land For sale in Polgahawela
20 Perch Waduwawa-Polgahawela 506 Bus root Future High way entrance ways 800 m from Mahameunawa Bhawana Asapuwa 15 min to Colombo-Kurunegala Express way Suitable for Living / Business Just In front of the Main Road way
Rs 2,000,000