9 results found in Land For Sale, Baddegama
Filter results
There was problem loading your listings, please try to refresh this page
Refresh
Baddegama -
9 months ago
Land for Sale in Gonapinuwala
දැනට කුරුදු වගා කර ඇති සරුසර ඉඩම, ගොවිතැනට, පදිංචියට හෝ ව්‍යාපාර කරයුතු සදහා සුදුසුයි. හික්කඩුවට ආසන්නයේ නිස්කලංක පරිසරය, සංචාරකයන් සදහා වූ නිවාඩු නිකේතනයකටත් සුදුසු ඉඩමකි. විදුලි රැහැන් ඉඩම අසලින් යන නිසා අවශ්‍යනම් ලබාගත හැක. ඉඩමේ සාමන්‍ය ගැඹුර ලිදකින් ජලය ලබාගත හැක (දැනට කපා නැත). ඉඩම අසලින් දිවෙන අඩි 20 කාපට් පාරට පිවිසුම සමතලා ඉඩම දක්ශින අධිවේගී මර්ගයට ද...
Rs 150,000
Baddegama -
1 year ago
Land for sale in Baddegama
ගාල්ල, පෝද්දල 8 කනුව පර්චස් 20 ඉඩම ඉක්මනින් විකිණීමට... ---------------------------------------------------------------------- * සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි නිස්කලංක පරිසරය * 370 ගාල්ල-බද්දේගම ප්‍රධාන පාරට මීටර් 600 (ප්‍රධාන මාර්ගයට ඉඩම දර්ශනය වේ) * ඉඩම ඉදිරියෙන් අඩි 15ක් පළල මාර්ගය සහ ඉඩම පිටුපසින් අඩි 12 පළලැති මාර්ගය * නිරවුල් සින්නක්කර ඔප්පු
Rs 3,800,000
Baddegama -
2 years ago
Land for sale in Baddegama
බද්දේගම හික්කඩුව මාර්ගයට 900m දුරින් පිහිටි පර්චස් 10.5ක ඉඩම ලක්ෂ 9 කට විකිණීමට. බද්දේගම නගරයට 4km. .
Rs 900,000
Baddegama -
5 years ago
ගාල්ල බද්දේගම අම්පේගම ඉඩමක් විකිණීමට ඇත
ගාල්ල බද්දේගම අම්පේගම ඉඩමක් විකිණීමට ඇත පර්. 10 හා 12 වශයෙන් කොටස් කර ලබාදිය හැක. ප්‍රධාන පාසල්වලට අත ලඟින් පිහිටා ඇත වෙන්දේසි ඉඩමෙන් මිලදීගත් පදිංචියට සුදුසු පරිසරයකි නිස්කලංක පෙදෙසකි බද්දේගම ප්‍රධාන පාරට අතලඟින් ජලය විදුලිය පහසුකම් ඇත අඩි 20 පාර ඇත ගංවතුර උවදුරු කිසිවක් නොමැත හොඳ ආයෝජනයකි. වටේ ඇති ඉඩම්වල නව නිවෙස් ඉදිවෙමින් පවතී අධිවේගි මාර්ගයට ඉතා ලඟයි වැ...
Rs 95,000
Baddegama -
6 years ago
Land For Sale in Baddegama
බද්දෙගම නගර සිමාවෙ රොහලට ආසන්නයෙ. පර්චස් 10.55 පදින්චියට සුදුසු ඉඩම විකිනේ.
Rs 1,600,000
Baddegama -
6 years ago
බද්දේගම අධිවේගී හුවමාරුවට මායින්ව වෙල්යායට මුහුණලා
බද්දේගම අධිවේගී හුවමාරුවට මායින්ව වෙල්යායට මුහුණලා පර්. 20 හතරැස් අනර්ග බිම් කැබැල්ල. (පැති 2කින් මායින්ම ඇති පුලුල් පාරවල්) ගාල්ල නගරයට, උණවටුන වෙරල තීරයට විනාඩි 10යි. කොට්ටාවට විනාඩි 40. (කොළඹ ) ජලනල, තෙකලා විදුලිය බද්දේගම ජනප්‍රිය පාසල්, සුපිරි වෙළදසැල් වලට පහසුවෙන් පිවිසිය හැක. යාබදව අධිවේගී පිවිසුම සහ පෙට්‍රල් ෂෙඩ් එක. දැනට වෛද්යවයකුට හිමි පිරිසිදු ඔප්...
Rs 4,300,000