14 results found in Land For Sale, Bandarawela
Filter results
There was problem loading your listings, please try to refresh this page
Refresh
Sort
Newly listed Lower price first Higher price first
Bandarawela -
6 months ago
Land For Sale In Bandarawela
බණ්ඩාරවෙල,වැවතැන්න පර්චස් 29.5 ක ඉඩමක් විකිණිමට තිබේ. සින්නක්කර ඔප්පු, ශාන්ත තෝමස් විදුහලට,කාර්මික විද්‍යාලයට සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයට කි.මී 1 කි.බණ්ඩාරවෙල රෝහලට කි.මී 1.5 කි. නගරයට 2.5 කි.මි පමණවේ. ප්‍රධාන මාර්ගයට 100m ඇතුලතින් ඉඩම පිහිටා ඇත. සින්නක්ර ඔප්පු. 0718219972
Rs 115,000
Bandarawela -
2 years ago
Land for sale in Ella
8 Acres land close Ella,clear ,clear deed,450000/acre,with wide carpeted road
Rs 450,000
Bandarawela -
3 years ago
Land for sale in bandarawela
බන්ඩාරවෙල හීල්ඔය මාර්ගයේ පිහිටා ඇති මෙම ඉඩම පර්චස් 45කින් යුක්ත වේ. එක පර්චස් එකක මිල 120000 වේ. ජලය ,විදුලිය ,දුරකතන සම්බන්තා වල කිසි අඩුවක් නොමැත. අලංකාර නිස්කලංක පරිසරයක් ඇති වට පිටාවකී, නිරවුල් ඔප්පූවක් සහිත මෙම ඉඩම බන්ඩාරවෙල හීල්ඔය මාර්ගයේ සිට මීටර් 200ක් ඇතුලතින් පිහිටා ඇත,
Rs 120,000
Bandarawela -
4 years ago
පර්චස් 20 යි නිරවුල් සින්නක්කර ඉඩම බණ්ඩාරවෙල
බණ්ඩාරවෙල නගරයේ සිට 04 km , දියදලාව (2km)මාර්ගයේ ගොස් කහගොල්ල බුදු පිලිමය අසලින් දොඩම්වත්ත පාරේ 900m ,ඉඩමේ සිට කහගොල්ල ජාතික පාසෙලට 1km.අලන්කාර නිස්කලංක වැදගත් නේවාසික පරිසරය.පිරිසිදු සිංනක්කර ඔප්පු,ප්ලෑන් ඇත. ඉඩමට අඩි 15 පලල පාර, විදුලිය, ලිං ජලය දුරකථන පහසුකමි ඇත.නානයෑමෙින් තොර තැනිතලා ඉඩමකි.(සින්හළ ගම්මානයකි.)
Rs 150,000
Bandarawela -
4 years ago
බණ්ඩාරවෙල නගරයට සමීපව දියතලාව පාරේ කහගොල්ලේ තැනිතලා ඉඩම ඉතා ඉක්මනින් විකිනීමට ඇත.
බණ්ඩාරවෙල නගරයේ සිට 04 km , දියදලාව (2km)මාර්ගයේ ගොස් කහගොල්ල බුදු පිලිමය අසලින් දොඩම්වත්ත පාරේ 900m ,ඉඩමේ සිට කහගොල්ල ජාතික පාසෙලට 1km.අලන්කාර නිස්කලංක වැදගත් නේවාසික පරිසරය.පිරිසිදු සිංනක්කර ඔප්පු,ප්ලෑන් ඇත. ඉඩමට අඩි 15 පලල පාර, විදුලිය, ලිං ජලය දුරකථන පහසුකමි ඇත.නානයෑමෙින් තොර තැනිතලා ඉඩමකි.සින්හළ ගම්මානයකි,සින්හළ ගැණුමිකරුවන් පමණක් අමතන්න
Free
Bandarawela -
4 years ago
Land for sale in bandarawela
90prch Close to 2kms from bandarawela town. Good for the bulid a house/,cultivation and villa/hotel. Water electricity facility. 1perch 120000/=
Rs 120,000
Bandarawela -
5 years ago
land in bandarawela
1 acre land,,spring water from land , electricity on border of land,beautiful mountain view around misty in the morning,most suitable for a tourist resort,,land below is also a tourist resort;;;extreme below the land there is a water stream and a big river,,omar oya main dam is 500 mtrs away from land;;road leads to NUWARAELIYA TO BANDARAWELA main road only ...
Rs 45,000
Bandarawela -
5 years ago
බණ්ඩාරවෙල අඹතැන්න නගරාසන්න්න ඉඩම විකිණීමට
බණ්ඩාරවෙල නගරාසන්නයේ අඹතැන්න වත්තේ පර්චස් කිර්රදිඇල්ල දියඇල්ල ආසන්නයේ කොමර්ෂල් බැංකු නිවාඩු නිකේතනයට ආසන්න පර්චස් 17 ඉඩම. පදිංචියට , සංචාරක නිකේතනයකට සුදුසුයි. බදුල්ල කොලඹ ප්‍රධාන මාර්ගයට මීටර 50යි. සින්නක්කර ඔප්පු , පුලුල් මාර්ග
Rs 220,000
Bandarawela -
6 years ago
පදිංචියට වඩාත් සුදුසු පරිසරය
පර්චස් 55 ක සින්නක්කර ඉඩම සෙන්ට් තෝමස් විදුහලට ආසන්නව බණ්ඩාරවෙල පුරවරයෙන් සියළු පහසුකම් සහිතව වහා විකිණේ
Rs 7,000,000
Bandarawela -
6 years ago
Bandarawela Land
66 perches 3.5 Km from Bandarawela Suitable for Tourism,cultivation & build a house clear deed
Rs 3,300,000