8 results found in Land For Sale, Badulla
Filter results
There was problem loading your listings, please try to refresh this page
Refresh
Sort
Newly listed Lower price first Higher price first
Badulla -
1 month ago
බදුල්ල නගර සීමාවේ පර්චස් 9.34ක ඉඩම විකිණීමට
* නිරවුල් සින්නක්කර ඔප්පු සහ ලිපි ලේඛන * NBRO සහතිකය * අඩි 15ක් පළල පිවිසුම් මාර්ගය * ප්‍රධාන මාර්ගයට මීටර් 20යි (කණුපැලැල්ල දළදා ඇල පාර) * බදුල්ල නගරයට කිලෝමීටර් 2යි * බදුල්ල දුම්රිය පොළට කිලෝමීටර් 1.8යි * Nest Lineහෝටලයට මීටර් 500යි * විදුලිය හා නළ ජලය ඉඩම අසලටම * මනරම් කදු පංතියට මුහුණලා * සංවර්ධිත තැනිතලා ඉඩම * නිස්කලංක, සිසිල් පරිසරය Address: Kanupelall...
Rs 600,000
Badulla -
4 months ago
Land for sale - Badulla
ඇටම්පිටිය නගරයට 500 m දුරින් මනරම් පරිසරයක පිහිටි දැනට තේ වගා කර ඇති (ආදායම් ලබන) ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති අක්කර 2යි, පර්චස් 5 ක ඉඩම, - සම්පූර්ණ තේ වත්තක් ලෙස (මුලු ඉඩම රු. මිලියන 9.75 කට) හෝ - පදිංචියට හා නිවසක් සාදා ගැනීමට සුදුසු කුඩා බිම් කොටස් ලෙසින් (ප්‍රධාන පාරට ආසන්නයේ පර්චසයක් රු.97250 සිට ඈතට යත්ම මිල අඩු වන ආකාරයට) ඉතා ඉක්මනින් විකිණීමට...
Rs 10,000,000
Badulla -
7 months ago
Land for sale in Badulla
.......... ඉඩම ඉතාමත් කඩිනමින් විකිණීමට...... බදුල්ල නගරයේ සිට කිලෝ මීටර් 4 ක් දුරිනි. මනස්කාන්ත වෙල්යාය පේන මානයේ. බදුල්ල - ස්ප්රිේන්වැලි ප්රමධාන මාර්ගයේ සිට මීටර් 100 ක දුරිනි. අඩි 12-16 පමණ පළලින් යුතු කොන්ක්රී ට් කළ මාර්ගය ඉඩම අයිනෙන් ගමන් කරයි. සම්පුර්ණ ඉඩම පර්චස් 80 කි පිරිසිදු, නිරවුල්, සින්නක්කර ඔප්පු ඇත. ගම්මිරිස්, පුවක්, පොල්, වගාකර ඇත. එයින් ආදායම...
Rs 8,000,000
Badulla -
1 year ago
Land for sale in Badulla municipal area
බදුල්ල නගරසභා සීමාවේ ඇති වටිනා බිම්කොටසක් ඉතාමත් අඩු මිලකට. පර්චස් 6.5ක සින්නක්කර ඉඩම රුපියල් 1625000 (දාසයලක්ෂ විසිපන්දහසක්) වැනි ඉතා අඩු මිලකට විකුණනු ලැබේ. මිලෙහි සුළු වෙනසක් කර ගත හැකිය. නල ජලය, විදුලිය සපයාගත හැක. නිවසක් සෑදීමට හෝ ආයෝජනයට සුදුසුයි. බ්‍රෝකර් වරු අනවශ්‍යයි. ගැනුම්කරුවන් පමණක් අමතන්න. 0707549501
Rs 1,625,000
Badulla -
6 years ago
land with new house in badulla
12.5 purch land with new house for sale..3 upchear house..9 bed room.5 bath room..full tield..house near the badulla genaral hospitel..opersite badulla bandarawela main road..all fasalaties have..clar deed..bank loan available..more information plz call me..money urgent..quik sale
Rs 18,500,000