11 results found in Property, Mawathagama
Filter results
There was problem loading your listings, please try to refresh this page
Refresh
Sort
Newly listed Lower price first Higher price first
Mawathagama -
1 year ago
Land for sale in kurunagala Pussalla village
කුරුණැගල නුවර පාරේ පරගහදෙණිය හන්දියෙන් හැරී කවිසිගමුවට යන මාර්ගයේ පුස්සැල්ල ගමේ පිහිටි පර්චස් 257.4 ක පොල් ඉඩමක් විකිණීමට ඇත. පර්චස් 1ක් රු85,000 යි. ඉඩමේ සිට ජාකඩුව රජමහා විහාරයට 300m. ඉඩමේ සිට මාවතගම නගරයට7km. සින්නක්කර ඔප්පූ. මිල සාකච්ඡා කළ හැක.
Rs 85,000
Mawathagama -
1 year ago
Mawathagama shop for rent
Mawathagama samodaya mawathe kadayak badu dimata. Monthly 30 000. Near to the noyel wine stores
Rs 30,000
Mawathagama -
2 years ago
Land with House Mawathagama
●කුරුණෑගල, මාවතගම (වැලිකුඹුර). මාවතගම නගරයට 2km (කාපට් පාර). කුරුණෑගලට 15km. ●පර්චස් 25 ඉඩම - පොල් කැඩෙන ගස් 3, පැල 2. කොස් ගස් 2. කොහොඹ, වෙරළු. පිටුපස කුඹුර. ඔයට 300m. ●නිවස - සාලය/කෑම කාමරය/නිදන කාමර 4/කුස්සිය/නාන කාමරය. ●පිරිසිදු සින්නක්කර ඔප්පු. බැංකු ණය ලබාගත හැක.
Rs 4,200,000
Mawathagama -
2 years ago
House for Rent Mawathagama
House located at jayakaduwa junction, 5 min to paragahadeniya junction, [in kurunegaladistrict] 10 min to mawathagama town. three bed rooms ,one bathroom,, kitchen,living ariea,dianing area,tile in living area.
Rs 18,000
Mawathagama -
4 years ago
land and house for sale
මහනුවර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයට ඉතා නුදුරින් බෝයගොඩ පර්චස් 87.5 ක සුන්දර වටපිටාවක පිහිටි සියලු පහසුකම් වලින් සපිරි අගනා බිම් කොටසක් සමග නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.( ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ එක් පිවිසුමක් ආසන්නයේ.) Rs : 12,500,000 beds : 6+ baths : 1 විමසීම් :- 071 6816460 /077 9558873 / 071 2939273
Rs 12,500,000
Mawathagama -
4 years ago
Small land for sale in Kurunegala ,
පදිංචියට ඉතාමත්ම සුදුසු බිම් කොටසකි. කුරුණෑගල නගරයට කිලෝමීටර 9.5 කි. පිහිටා ඇත්තේ කුරුණෑගල රිදීගම මාර්ගයේ බරන්දන හංදියට ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ඇතුලටය. ගස් කොලන් වලින් සමන්විතය පදිංචියට සුදුසු පරිසරයකි. මිල ගණන් කතා කල හැකිය.
Rs 1,200,000
Mawathagama -
5 years ago
House for sale
All The Facilities are included
Rs 10,500,000
Mawathagama -
5 years ago
Shop for rent
Shop for rent කුරුණෑගල නුවර ්‍රධාන පාරට මුහුණලා මාවතගම 9 කණුව ලොකු කඩ කාමර දෙකක් කුලියට දීමට තිබේ අඩි 30ක් පළල අඩි 100 දිග විදුලි පහසුකම් වතුර රජයේ බැංකු හෝ private බැංකු වලට මුල්තැන වැඩි විස්තර සඳහා අමතන්න 1month-40000
Rs 40,000
Mawathagama -
6 years ago
Nice land with a big house
On Kandy road, 25 perches + 10 per chase reservation block. rectangular shape land with a 5 bed room large house. House is 95% done. There are 6 coconut trees. Water elatrycity and othe urban facilities. 50 m away from Kandy road. Good neighborhood. Marathon housing scheme.
Rs 26,500,000
Mawathagama -
7 years ago
Land - Mawathagama (Barandana Road)
Very good land for sale (with water supply, electricity and road) 1.5 km from Mawathagama (Barandana road, beside Arampola cemetery) 18.2 perches
Rs 1,500,000
Mawathagama -
7 years ago
Complete house with land for sale
New modern house with 20pch land ,tile ,attached bath room,dining room, water ,electricity,wall with gate,car pouch,veranda,comfortable place for sale urgent...
Rs 7,500,000