Rooms for rent in Kataragama Share
- Posted by Rashitha Kandana Arachchi
- Published date: June 29 2019 4:20 pm
-
- Moneragala
Rooms for rent in Kataragama
මෙම උත්සව සමයේ කතරගම වන්දනාවේ යන චාරිකා කරණු ලබන ඔබ සදහා නවාතැන් පහසුකම් අවම මිල ගණන් යටතේ
ආරක්ෂාකාරී නිදහස් පරිසරයක පිහිටා ඇත.
ටයිල් අල්ලන ලද කාමර 02 කින් යුක්තයි.
08 දෙනකු සදහා ඩබල් ඇදන් 04 ක පහසුකම් සහිතයි.
තවත් අය සදහා පැදුරු හා මෙට්ට පහසුකම් ඇත.
08/12 ත් අතර පිරිසක් සදහා පහසුවෙන් නවාතැන් ලබාගත හැක.
අළුතින්ම ඉදිකල කොමඩ් පහසුකම් සහිත නාන කාමරය
නෑම සදහා අමතර ෂවර් පහසුකම් හා ජල ටැංකි පහසුකම් සහිතයි
ඉවුම් පිහිමු කටයුතු සදහා මුළුතැන්ගෙය උපකරණහා ගෑස් සහිත මුළුතැන් ගෙය
එක් දිනකට එක් පාර්ශවයක් සදහා පමණක් නවාතැන් පහසුකම් ලබාදෙන බැවින් ඔබගේ කටයුතු නිදහසේ සිදුකරගැනීමේ හැකියාව.
මෙම උත්සව සමයේ නවාතැන් ස්ථානය කලින්ම වෙන්කරවා ගන්න. අදම අප අමතන්න.
රෂිත කදන ආරච්චි
Related listings
-
Premium175,000,000
-
PremiumRs 100,000
-
PremiumNegotiable
-
Premium
PATTIPOLA HOLIDAY BUNGALOW FOR RENT
Vacation RentalsJune 14 2019 12:29 pm
Nuwara Eliya Nuwara EliyaRs 12,000 -
Premium
Hotel rooms for rent - bandarawela - New deshani homes
Vacation RentalsJune 14 2019 12:15 pm
Bandarawela BadullaRs 2,000 -
PremiumRs 1,000