Pharmacy And Medical Center for sale Share
- Posted by darshana
- Published date: July 30 2022 12:46 pm
-
- Ruwanwella, Kegalla
Pharmacy And Medical Center for sale
මූලීක රෝහලක් ඉදිරිපස පවත්වාගෙන යන අංගසම්පූර්න හා ප්‍රසිද්ධ ෆාමසියක් හා චැනලින් සේවා මධ්‍යස්තානයක් ඉක්මනින් විකිනීමට.
▶️ප්‍රධාන පාරට මුහුනලා
▶️වාහාන නවතා තැබීමට පහසුකම් සහිතව
✅අංගසම්පූර්න ෆාමසිය
✅අංගසම්පූර්න විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානය
✅චැනලින් කාමර(AC සහිතව) 7ක්
▪️තව කාමර සදහා ඉඩ පහසුකම් ඇත
✅දිවයිනේ පිලිගත් ප්‍රසිද්ධ රසායනාගාරයක්
✅ස්කෑන් මැශිමක්
✅ECG මැශින්
✅Optical සේවාව
✅ශල්‍යාගාරයක්(Minor Surgeries)
✅සේවකයන් හට නේවාසිකාගාරයක්
????බැංකු ලෝන් ඇප්ලයි කල හැක
????ගැනුමකරුවන් හා බ්‍රෝකර්වරුන්
????දිනයක් වෙන් කරගෙන පැමිනීමට කාරුණික වන්න.
*අංගසම්පූර්න විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානයක්
????ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍ය සායනය (VOG)
????කායික රෝග වෛද්‍ය සායනය (VP)
????ශල්‍ය වෛද්‍ය සායනය (Surgeon)
????චර්ම රෝග වෛද්‍ය සායනය (Dermatalogy)
????ළමා රෝග වෛද්‍ය සායනය (Pediatrician)
????මානසික රෝග විශේෂඥ වෛද්‍ය සායනය (Psy)
????අක්ෂි විශේෂඥ වෛද්‍ය සායනය (Eye Surgeon)
ෆර්මසි ආදායම 25000-40000 අතර වේ
මසකට දින පහක් වාගේ කාලයක් Pharmacy Sale 50000-70000 අතර (මාස 6ක කාලයක සිට)
රසායනාගාරය මගින් 150000-200000 අතර මසකට
Building Rent + Bills+ Salaries+ pharmacy License සියලුම වියදම් මසකට 230000 ආසන්නව
සැප්තැම්බර් විදෙශ්ගත වීමට සියල්ල සැලසුම් කල ඇති නිසා හදිසියේ මෙය විකිනීමට සිදු විය
වැඩි විස්තර සදහා අමතන්න
0740500339
0711135636 Whatsapp
Related listings
-
Premium1,300,000
-
Premium
Thajmahal shopping complex Dippitiya Aranakaya
Shops for SaleSeptember 27 2020 1:36 pm
Aranayaka KegallaRs 120,000,000 -
PremiumRs 20,000
-
PremiumRs 10,000,000
-
Premium10,000
-
PremiumRs 10,000,000