Shop & 2 Storage House for Rent Share

  • Posted by Pradeep
  • Published date: April 21 2022 3:06 pm
    • Kelaniya, Gampaha

Shop & 2 Storage House for Rent


තොරණ හංදිය නුවර ප්‍රධාන පාරට 25M පමණ නුදුරින් දෙමහල් නිවසක් සමග ව්‍යාපාරික ස්ථානයක් බදු දීමට ඇත.
දෙමහල් නිවස :- කාමර 5ක්
Toilets 2ක්
බාත්රූම් 1ක් සහ
සාලයකින් සමන්විත වේ.
දෙමහල් නිවස සහ ව්‍යාපාරික ස්ථානය සදහා නළ ජලය සහ විදුලිය වෙන වෙනම පිහිටා ඇත.
දෙමහල් නිවස බෝඩිම් නිවාසයක් සදහා වඩා සුදුසු වේ. සෑම කාමරයක් සදහාම Bunker Bed සහ Wall Fan සවි කර ඇත.
Tel :- 0750474907 / 0750474967 / 0717659837 / 0717659838




80,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings