Shop & 2 Storage House for Rent Share
- Posted by Pradeep
- Published date: April 21 2022 3:06 pm
-
- Kelaniya, Gampaha
Shop & 2 Storage House for Rent
තොරණ හංදිය නුවර ප්රධාන පාරට 25M පමණ නුදුරින් දෙමහල් නිවසක් සමග ව්යාපාරික ස්ථානයක් බදු දීමට ඇත.
දෙමහල් නිවස :- කාමර 5ක්
Toilets 2ක්
බාත්රූම් 1ක් සහ
සාලයකින් සමන්විත වේ.
දෙමහල් නිවස සහ ව්යාපාරික ස්ථානය සදහා නළ ජලය සහ විදුලිය වෙන වෙනම පිහිටා ඇත.
දෙමහල් නිවස බෝඩිම් නිවාසයක් සදහා වඩා සුදුසු වේ. සෑම කාමරයක් සදහාම Bunker Bed සහ Wall Fan සවි කර ඇත.
Tel :- 0750474907 / 0750474967 / 0717659837 / 0717659838
Related listings
-
Premium30,000
-
PremiumRs 200,000
-
Premium6,000
-
Premium2,500,000
-
Premium7,000
-
PremiumRs 6,500