Hotel for Rent in Katuneriya Share

  • Posted by Asanha
  • Published date: January 11 2021 3:22 pm
    • Katuneriya, Puttalam

Hotel for Rent in Katuneriya


හෝටලය භාන්ඩ සමග කුලියට දීමට ඇත.
හෝටලය පිහිටා තිබෙන්නේ බැන්ක්කඩ හන්දිය කටුනේරිය.

- Hut eka (80 sqft)
- ගෑස් ලිප් 2යි
- ගෑස් සිලින්ඩර් 3යි
- කොත්තු ගල
- රයිස් තාච්චි 2
- මේස 4යි
- පුටු 12යි
- Cashier table 1
- Fridge 1
- කුස්සියේ උපකරණ සහ අනිකුත් දෑ..

ඔබට කිසිවක් අලුතින් මිලදී ගැනීමට උවමනා නැත. හෝටලය පටන් ගෙන යාම සදහා අවශ්‍යය සියලුම උපකරණ ඇත. මිල ගනන් සාකච්ජා කරගත හැක.




500,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings