Boarding Room in Ragama Share

  • Posted by Ramanayake R Rukman
  • Published date: November 20 2020 2:37 pm
    • Ragama, Gampaha

Boarding Room in Ragama


රාගම ටවුමේ සිට මහබාගේ හන්දියට එන පාරේ කිලෝමීටර බාගයකි (පයින් එන දුර)
රාගම ස්ටේෂන් එකට විනාඩි 5
මහබාගේ හන්දියට විනාඩි 5 (මිගමුව පාරට 262 බස් එක)
ඕනෑම මොහොතක කාමරයට ඒමට හා යාමට හැක
ප්‍රදාන සුපිරි වෙළද සැල් හා හෝටල්
නිස්කලංක පරිසරය
විශාල කාමරයක් / ආහාර පිස ගත හැක
Rs.8000 (Fan / iron / Heater etc..Electricity & Water Bill වලටත් සමග)




Rs 8,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings