Annex meegoda Share
- Posted by Mr.Kumara perera
- Published date: October 26 2020 5:31 pm
-
- Homagama, Colombo
Annex meegoda
සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වීමට කැමති යුවලකට, පුංචි පවුලකට ,වැඩපල කාර්යාල සේවක සේවිකාවන්ට සහ සෙසු සැමට ආරක්ෂාරි නවාතැනක් මීගොඩ ආටිගල පාරේ වීවෘතව ඇත..
•ඉඩකඩ සහිත කාමරය
•කුඩා මුලුතැන්ගෙය
•නවීණ මාදිලියේ නාන කමරය
•අත්‍යාවශ්‍ය ගෘහභාණ්ඩ
•වාහන නතර කර තැබීමේ පහසුකම්
ජල සහ විදුලි බිල්පත් සදහා ගාස්තු අය නොකෙරේ
මාසික ගාස්තුව රැ 11000/= (පහසු අත්තිකාරම් මුදල)
වෙල්එළිය stay home
තාවකාලික පදිංචි කරැවන්ගේ නිවහන
අංක 22/2 ආටිගල පාර මීගොඩ...
දුරකථන අංක 0 7 1 8 1 5 6 9 0 6 / 0 7 1 6 8 9 5 6 9 4
Related listings
-
Premium7,500
-
Premium7,000
-
Premium
Only girls room available in Mount Lavinia
Rooms for Rent - SharedAugust 22 2020 7:57 am
Mount Lavinia ColomboRs 12,000
-
Premium9,500
-
PremiumRs 16,000
-
Premium5,000