Boarding Rooms in Kottawa for male Share

  • Posted by Vidyaratna
  • Published date: May 16 2022 1:31 pm
    • Kottawa, Colombo

Boarding Rooms in Kottawa for male


පිරිමි අය සඳහා නවාතැන් පහසුකම් ඇත. දෙදෙනෙකු සිටිය හැකි කාමරයකින් එක් අයෙකුගෙන් රු,6000/-, මාස තුනක. Key money අවශ්‍යය වේ. නිස්කලංක පරිසරය. ඇතුල්වීම පිටතින්. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. කොට්ටාව ටවුමට 1km. හයිලෙවල් පාරට 800m, මාලබේ පාරට 600m. රැකියාවක නිරතවූ අය සඳහා විෂේශයි.



Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings