Annex for Rent in Uswetakeiyawa - Wattala Share

  • Posted by Richard Nixon
  • Published date: November 23 2022 1:18 pm
    • Wattala, Gampaha

Annex for Rent in Uswetakeiyawa - Wattala


උස්වැටකෙයියාවෙන් වර්ග අඩි 730ක උඩුමහලේ ඇනෙක්සිය (කාමර 2ක්, පැන්ට්‍රියක්, නාන කාමරය සහ බැල්කනිය සහිත සාලය) කුලියට දීමට ඇත.
275 ප්‍රධාන බස් මාර්ගයට ඉදිරියෙන් පිහිටා ඇත.
වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත.
සන්සුන් හා නිස්කලංක පරිසරය. යුවලක් සඳහා වඩාත් සුදුසුය.
මසකට රුපියල් 30 000 ක් පමණි, මාස 6 ක තැන්පතුවක් අවශ්‍ය වේ.
0715334794

730 sq. ft. upstairs annex (2 rooms, pantry, bathroom and living room with balcony) for rent in Uswetakeiyawa.
Situated infront of the main bus route 275.
Vehicle parking space available.
Calm and serene environment. Ideal for a couple.
Rs.30 000 per month, 6 months deposit is needed.
0715334794



Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings