Annex for rent - only for a couple or a women Share

  • Posted by Saman Perera
  • Published date: June 24 2022 11:22 pm
    • Heiyanthuduwa, Gampaha

Annex for rent - only for a couple or a women


යුවලක් සඳහා උඩුමහල් කාමරයක් බදු දීමට ඇත. බැල්කනියක්ද සහිත වර්ග අඩි 300 ක පමණ ඉඩකින් යුත් සම්පූර්ණයෙන් ටයිල් කරන ලද කාමරයකි. සින්ක් ඵකක් සහිත pantry බෝඩ් ඵකක් ඉයුම් පිහුම් කටයුතු සඳහා කාමරයේම ඇත. මෝටර් සයිකලයක් නැවැත්වීමේ ඉඩකඩ පහල ගරාජයේ ඇති අතර කාර් රථයක් නැවැත්වීමේ ඉඩකඩ මිදුලේ ඇත. සම්පූර්ණ තාප්ප වලින් වටවූ ආරක්ෂිත ස්ථානයකි. වෙනම ජල/විදුලි මීටර් ඇත. වෙනම නාන කාමරයක් සහ කොමඩ් ඵකක් පහත කොටසේ පිහිටා ඇත. මාකොළ හංදියේ සිට 4 km දුරින් මාබිම පාරේ පිහිටා ඇත. කඩුවෙල නගරයට 4 km වේ.අවම වශයෙන් අවුරුද්දක කාලයකට බදු දෙන අතර අවුරුද්ද අවසානයේ ආපසු ගෙවන තැන්පතු මුදල රු.30,000/-කි. මාසික කුළිය රු.12,000/- කි. සිංහල/බෳද්ධ ‌හෝ කතෝලික රජයේ හෝ පෞද්ගලික අංශයේ ආදායම් ඇති අය පමණක් සලකා බැලේ.
අමතන්න - 0714199124 (සමන් පෙරේරා)
Upstairs Annex for rent - only for a couple or a women
Separated, fully tiled one large room [300sqf] included with a Balcony,
Sink basing & pantry board also within the room.
Motor bike can be parked in the garage and a Car can be parked with in the courtyard area.
Separated bath room & commode toilet situated down stairs.
Separated water and electricity meter.
Calm, quite place.
Situated 4km away from Makola junction-[Mabima road]
4 km to outer circular express way entrance (Kaduwela).
Per month-Rs: 12,000.00 /Key money -30,000.00.
Rental period should be at least one year.
Contact further information.
Saman Perera - 0714199124




12,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings