Scan QR
වර්ග අඩි 1800
Perchas 2.2
පහත මහල කඩ කාමර 2කින් යුතුයි . ඇතුලත බාත්රූම් ඇත
දෙවන මහලේද කඩ කාමර 2ක් ඇත.
තෙවන මහලේ තනි කාමරයක් බාත්රූම් සමග ඇත. වෙනමද බාත්රූම් එකක් තියෙනවා .
තෙවන මහලේ අමානෝ ශීට් වලින් ගැසූ වෙනම කොටසක්ද තියෙනවා .
ලයිට් වතුර වෙන වෙනම තියෙනවා
වැසිකිලි නල ප්‍රධාන මාර්ගයේ නල ම�...
Scan QR
වර්ග අඩි 1800
Perchas 2.2
පහත මහල කඩ කාමර 2කින් යුතුයි . ඇතුලත බාත්රූම් ඇත
දෙවන මහලේද කඩ කාමර 2ක් ඇත.
තෙවන මහලේ තනි කාමරයක් බාත්රූම් සමග ඇත. වෙනමද බාත්රූම් එකක් තියෙනවා .
තෙවන මහලේ අමානෝ ශීට් වලින් ගැසූ වෙනම කොටසක්ද තියෙනවා .
ලයිට් වතුර වෙන වෙනම තියෙනවා
වැසිකිලි නල ප්‍රධාන මාර්ගයේ නල මාර්ග වලට හරවා තියෙනවා
කොලබ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ වැල්ලම්පිටියේ ප්‍රධාන ස්ථානයක් වන ioc petrol shed එක ඉදිරිපිට අති නාගරික පරිසරයක මෙය පිහිටා ඇත.
කොලබට විනාඩි 2
තනි අයිතිය. ලෝන් ගැනීමට පහසුකම් ඇත.නිරවුල් ඔප්පු .