Scan QR
*ඌරුබොක්ක නගරයෙහි ප්රසිද්ධ ව්යාපාරික ස්ථානයක් සහ නිවස ,ඉඩම විකිණීමට ඇත.
*දේපල ඌරුබොක්ක-මාතර පාර ඉදිරිපිට පිහිටා ඇත.
*ඌරුබොක්ක ප්රධාන මාර්ගය දිගේ, නේවාසික සහ වාණිජ දේපළ දැකිය හැක.
*ගොඩනැගිල්ල ඇති ප්රදේශය
බිම් මහල - වර්ග අඩි 2,887.0
පළමු මහල - වර්ග අඩි 2,917.0
ඉඩමේ විශාලත්වය ...

ඉඩමේ විශාලත්වය පර්චස් 36.33 කි.
#බිම් මහලෙහි නිවස , ගබඩා කාමරය , කාර්යාලය පිහිටා ඇත . නිවසෙහි නිදනකාමර 3 ක් ,නාන කාමරයක් ,කෑම කාමරයක්, මුළුතැන්ගෙයක් ,ආලින්දය පිහිටා ඇත .
#උඩු මහලෙහි ප්රධාන වයාපාරික ස්ථානය පිහිටා ඇත.
*පිරිසිදු නිරවුල් ඔප්පු
*මෙම ගොඩනැගිල්ල තට්ටු 4 කට ගොඩනැගීමට සැලසුම් කර ඇත.
ඒ අනුව foundation එක සකසා ඇත
මෙම ස්ථානය
*වයාපාරික ස්ථානයකට
*ගබඩා සංකීර්ණයකට
*උත්සව ශාලාවකට
සුදුසුය.
තෙකලා විදුලිය ,දුරකතන පහසුකම් ,ජල නල පහසුකම්
දුරකතන ඇමතුම් :
074 3430113