Galle Udugama Road 1st floor for rent Share

  • Posted by Jayan Wewelwala
  • Published date: April 26 2018 10:45 am
    • Galle, Galle

Galle Udugama Road 1st floor for rent


ගාල්ල උඩුගම ප්‍රධන පාරට මුහුණලා
ගිණිගල්තුඩුව හන්ඳියේ පිහිටි
තෙමහල් ගොඩනැගිල්ලේ පලමු මහල බදු දීමට ඇත.
( තනි හෝල් එකම )
වටේම වීදුරු වලින් ආවරණය වී ඇත.
මූල්‍යමය ආයතණයකට වඩාත් සුදුසුය
වෙන්වෙන්ව කොටස් වශයෙන් ද ලබා ගත හැක
ජලය විදුලිය ඇතුලු සියලු පහසුකම් ඇත
බස් නැවතුම ඉදිරියෙන් ඇත
සෙනග ගැවසෙන ස්ථානයකි
වාහන නැවතීමේ පහසුකම් ඇත
පින්නදූව අධිවේගී පිවිසුමට කි.මි 1/2
කරාපිටියට කි.මි 1යි.
ගාල්ල නගරයට කි.මි 3යි
ජනාධිපති විද්‍යාලයට අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අත ලඟින් ඇත

Situated at Galle - Udugama road, Ginigalthuduwa Junction
1st floor is for rent
3000 square feet
Parking space available
Good display (Covered by glass)
All facilities are available
1/2 km to Pinnaduwa highway entrance
Good for financial office (Bank or Leasing company)
1km to Karapitiya
Call for more information




Rs 45,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings