Valuable land for sale in Matara within 15min Share

  • Posted by Malshi
  • Published date: January 28 2020 1:52 pm
    • Matara, Matara

Valuable land for sale in Matara within 15min


Valuable land for sale in Matara within 15min

මාතර නගරයට විනාඩි 15කින් ළඟා විය හැකි,
ගන්දරට විනාඩි 5ක දුරින්,
දෙවිනුවරට විනාඩි 5ක දුරින්,
මාතර තංගල්ල ප%ධාන පාරට 100m දුරින් (මිලානි බේකරිය අසල පාරින් ඇතුලට)
මෙම ඉඩම පිහිටා ඇත.

ගංවතුර, සුනාමි, කඳු නාය යෑම් වැනි ස්වභාවික ආපදා වලින් තොර නිස්කලංක, නගරයට ආසන්නව, යටිතල පහසුකම් වලින් සමන්විත වූ ප%දේශයක මෙම ඉඩම පිහිටා ඇත.

වතුර සඳහා අයඳුම් කර ඇත.
විදුලිය පහසුකම් ඇත.
සින්නක්කර ඉඩම්.
පැමිණ ඉඩම බලා මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
රු.1,700,000/=

පාළු වත්ත, වාව්ව, දෙවිනුවර.
Contact: 0719252679


Land size : 8.5perch


1,700,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings