Tea Land in Morawaka Share

  • Posted by Lahiru
  • Published date: July 29 2022 11:27 pm
    • Morawaka, Matara

Tea Land in Morawaka


☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

●පිරිසිදු ලියකියවිලි සහිත අක්කර (5) ක තේ ඉඩම විකිණීමට ඇත

●දිය පාරකට මායිම්ව පිහිටා ඇති, ආදායම් ලබන

●නිරවුල් තේ වගාවට අමතරව පොල්, කොස්, තැබිලි ,කිතුල් ,අඹරැල්ලා,අඹ,වෙරළු හා කුරුදු වගා කරඇත

●සංචාරක ව්‍යාපාරයට, නිදහසේ ජීවත් වීමට, අනාගත ආයෝජනයට සුදුසු ඉඩමකි.

●මොරවක නෙලුව මාර්ගයේ කොඩිකාරගොඩ ඇත

●ඉඩම පරික්ෂා කිරීමට කලින් වේලාවක් වෙන් කරගැනීම අනිවාර්ය බව කරුණාවෙන් සලකන්න.

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆


Land size : 5 acres


9,775,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings