Tea Land For Sale Pitabeddara Share
- Posted by Hasitha
- Published date: May 24 2022 3:31 pm
-
- Pitabeddara, Matara
Tea Land For Sale Pitabeddara
Address-රත්නපුර වත්ත ගොඩකවෙල පිටබැද්දර
පොල් ගස් 110 (පොල් මුරේකට පොල් 1000)
තේ අක්කර 5ක් දළු 2200KG පොහොර නොයොදා .
ගම්මිරිස් වාරයකට අමුවෙන් 2850KG
කෙසෙල් කැන් 10ක් පමන සතියකට කැපිය හැක,
ඉඩම වටේට කුරුදු සිටවා ඇත. කුරුදු 28KG පමන තැලිය හැක.
නැවතී වැඩ කරන දමිල පවුල් දෙකක් සහ කංකානම් කෙනෙක් ඇත.(තවත් පවුල් දෙකකට නැවතිය හැකි අමතර කාමර දෙකක් ඇත)
ඉඩමට යන මාර්ගය කොන්ක්රීට් අතුරා ඇත.
නල ජලය විදුලිය ඇත.
පිටබැද්දර නගරයට මිනිත්තු 10ක දුරින්
අක්කර 6 1/2 ක ඉඩම (තැනිතලා ඉඩම )
සින්නක්කර ඔප්පු (එක පැත්තකින් දොල පාරක් සමඟ)
ප්රදාන මාර්ගයේ සිට 900M පමන දුරින් පිහිටා ඇත.
ලක්ෂ 200
කෝටි 2ක්
0740086042
Related listings
-
PremiumRs 37,000
-
Premium500,000
-
Premium12,000,000
-
Premium23,500,000
-
Premium
තේ සහ මිශ්ර බෝග සහිත ඉඩමක් මුදල් හදිස්සියකට ඉක්මනින් විකිනීමට තිබේ.
Land For SaleJanuary 17 2022 7:07 am
Pitabeddara Matara7,000,000 -
PremiumRs 590,000