Tea Land for sale in Ulapane, Gampola Share

  • Posted by mahesh
  • Published date: December 21 2021 6:38 pm
    • Ulapane, Kandy

Tea Land for sale in Ulapane, Gampola


ගම්පොල උලපනේ ආදායම් ලබන තේ ඉඩම විකිණීමට
ගම්පොල - නාවලපිටිය ප්‍රධාන මාර්ගනේ සිට මීටර් 600ක් දුරින්

මුළු ඉඩම පර්චස් 120 කි.
තේ වගා කර ඇති කොටස පර්චස් 70කි. අනෙක් පර්චස් 50 කොටසේ කාමර දෙකක් සාදා ඇත.
සම්පුර්ණ ඉඩමම හෝ තේ වගා කල කොටස සහ අනෙක් කොටස වෙන වෙනමද විකිණේ

අලුත් තේ වගාව ක්‍රමානුකුලව වගා කර ඇත
දැනට මාසිකව ආසන්නව රු. 30,000 ක් පමණ අදායම් ලබයි
ඉඩමටම ජලමණ්ඩල ජල සසම්බන්දතාවය ලබාගෙන ඇත.
මාර්ග පහසුකම්
ඉඩමට දෙපැත්තකින් පිවිසිය හැකිය
සින්නකර පිරිසිදු ඔප්පු සහ ප්ලෑන්
පදිංචියට වුවද ඉතා සුදුසුයි

පර්චස් එකක් රු. 35000
මිල සාකච්චා කල හැකිය


* Tea land estate for sale in Gampola Ulapane
* 600m to Gampola - Nawalapitiya main road
* Total land area is 120 perches
* Tea planted in 70 perches and Two rooms were built other 50 perches
* Selling the whole land or separately
* The new tea plantation has been systematically cultivated
* At present, receiving about Rs. 30,000 in monthly income
* Water connection of the water board has been obtained for the land
* Road facilities
* The land can be accessed from two sides
* Clear deeds and plans
* Very suitable for residence though

A perch costs Rs. 35000
Price is negotiable


Land size : 120 perches


35,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings