Scan QR
දකුණු පළාතේ , ගාල්ල , හිනිඳුම ප්රදේශයේ , පහළ මිල්ලව ඉඩම පිහිටා ඇත.
තේ සම්පූර්ණයෙන්ම වගා කර ඇත. එයට අමතරව තේ ඉඩම අසලින් වී කුරැණි හයක කුඹුරු ඉඩමද අයත්. තේ ඉඩම තුළ නවාතැන් ගැනීමට හැකි කුඩා නිවසක්ද ඇත.
තේ ඉඩම් ප්රමාණය - අක්කර 01, රෑඩ් 01
කුඹුරු ඉඩම් ප්රමාණය - වී කුරැණි හයකට ආසන්න ගො�...
Scan QR
දකුණු පළාතේ , ගාල්ල , හිනිඳුම ප්රදේශයේ , පහළ මිල්ලව ඉඩම පිහිටා ඇත.
තේ සම්පූර්ණයෙන්ම වගා කර ඇත. එයට අමතරව තේ ඉඩම අසලින් වී කුරැණි හයක කුඹුරු ඉඩමද අයත්. තේ ඉඩම තුළ නවාතැන් ගැනීමට හැකි කුඩා නිවසක්ද ඇත.
තේ ඉඩම් ප්රමාණය - අක්කර 01, රෑඩ් 01
කුඹුරු ඉඩම් ප්රමාණය - වී කුරැණි හයකට ආසන්න ගොඩමඩ ඉඩමකි.
ඉහත කි ගොඩනැගිලි , තේ ඉඩම්, කුඹුරු ඉඩම, ගහකොළ , පළතුරු , ආදී සියල්ල මීට අයත් වේ.
ඉඩම අසලටම ගමන් කිරිමට පාරක් අැත. ජල, විදුලි පහසුකම්ද ලබා ගැනීමට හැකිය.
මිල්ලව මාර්ගයට ඉතා ආසන්නය.
ඉඩමේ විකුණන මිල = RS. 1650000/=
රැපියල් දහසය ලක්ෂ පනස්දහසකි.
වැඩිම ඉල්ලුමට ලබාදේ.
වැඩි විස්තර සඳහා ඉක්මනින් අමතන්න.