Scan QR
276 කදාන - ගම්පහ ප්‍රධාන බස් මාර්ගයේ සිට මීටර 600ක් දුරින් පිහිටි හරි හතරැස් තුන් පැත්තක් තාප්ප වලින් වටකර ඇති
තැනිතලා වටිනා ඉඩම් කැබැල්ලකි.
ඉතාමත් නිශ්කලංක පරිසරයක පිහිටා ඇත .
ජාඇල දෙසින් හා කඳාන දෙසින් ඉඩමට පිවිසීමට හැකි මාර්ග දෙකකි.
කඳාන නගරයේ සිට කිලෝමීටර් 3ක් දුරින්
ජාඇල �...

ජාඇල නගරයේ සිට කිලෝමීටර් 4.5ක් දුරින්
ජාඇල අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් 6ක්
කෙරවලපිටිය අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 9ක්
කඳාන සහ ජාඇල පිහිටි ප්‍රධාන පාසල් වෙත පිවිසීමට විනාඩි 10 යි.
මිල ගණන් සාකච්චා කර ගත හැක (පර්චසයක් රුපියල් 465000/=)