Scan QR
මාතලේ නගරයට කි.මී. 02ක් සහ මාතලේ-දඹුල්ල ප්‍රධාන මාර්ගයට කි.මී. 01ක් දුරින් පදිංචියට ඉතා සුදුසු දික්පිටිය පාර, අලුවිහරය, මාතලේ පිහිටි පිරිසිදු ඔප්පු සහිත නිරවුල් පර්චස් 100 ක ඉඩම වහාම විකුනනු ලැබේ. පර්චසයක් රු.175,000 කි. මිල ගණන් පිලිබදව තවදුරටත් සාකච්චා කල හැකිය.