Scan QR
අක්කර 2 ට ආසන්නයි.
කාමර 3 ක් ගරාජ් එකක් සහිත කඩකාමරයක් සහ අලුතෙන්ම සාදනලද නිවසක්ද සහිතයි.
පොල්, කෙසෙල්, තිබ්බොටු වැනි වගාවන්ගෙන් සමන්විතයි.
ව්යාපාරික සහ ගෘහ විදුලි සම්බන්දතාවයන් සහ වගා ලිදකින්ද සමන්විතයි . වත්ත වටා කොන්ක්රීට් කනු සිටුවා කම්බි පොට 8 ක් සහිතව වැට ගසා ඇත. ප්රධා...
Scan QR
අක්කර 2 ට ආසන්නයි.
කාමර 3 ක් ගරාජ් එකක් සහිත කඩකාමරයක් සහ අලුතෙන්ම සාදනලද නිවසක්ද සහිතයි.
පොල්, කෙසෙල්, තිබ්බොටු වැනි වගාවන්ගෙන් සමන්විතයි.
ව්යාපාරික සහ ගෘහ විදුලි සම්බන්දතාවයන් සහ වගා ලිදකින්ද සමන්විතයි . වත්ත වටා කොන්ක්රීට් කනු සිටුවා කම්බි පොට 8 ක් සහිතව වැට ගසා ඇත. ප්‍රධාන මාර්ගයට පෙනෙන දුරින්.
වත්ත ආසන්නයෙන් ඇල මාර්ගයක් ඇත.
විදේශිකයන් මුල් කරගත් හෝටල් ශේත්රයේ ව්‍යාපාරයකට වගාව සමග ඉතා අනර්ගය .
නිරවුල් ඔප්පු. බැන්කු ණය ලබාගත හැකිය. කුරුණෑගල නගරයේ සිට 40 කි.මි දුරින්