සීතල හුන්නස්ගිරියේ මෙම ඉඩම පිහිටා තිබේ.කලු ගලක්ද සහිත මුදුන සමතලා 360°ක විව් එකක් සහිත ඉඩමකි.වටේටම කදු පංති ඉතාම චමත්කාරජනක ලෙස දිස්වේ.හොටෙල්,කබානා ව්‍යාපෘතියකට වඩා සුදුසු වේ.
ඉඩම අක්කර 03කි.පර්චස් වලින් නම් 480 කි.ඉඩම ගල් කොරියකට ගන්නේ නම් කෝටි ගාණක කලු ගල් ඇත.
ටුවරිසම් ව්‍යාපෘ...

ටුවරිසම් ව්‍යාපෘතියකට මිලදී ගන්නේ නම් පර්චසය 25,000 බැගින් ඕනෑම කොටස් ප්‍රමාණයක් ලබා දේ..
ඒ අනූව සම්පූර්ණ ඉඩමේ මිල 480×25,000= ආසන්න වශයෙන් කෝටියකට සම්පූර්ණ ඉඩම ලබා දේ.ඉඩම බලා ඔෆර් කරන්න.
ඇමතුමකින් සියලු විස්තර දැනගන්න.
077-0505725