Land for sale in Tissamaharama Share
- Posted by Pathiru Kusalanga
- Published date: February 20 2022 6:08 pm
-
- Tissamaharama, Hambantota
Land for sale in Tissamaharama
* පර්චසයක් 60000/= (මිලගණන් වෙනසක් සිදුකරගත හැක).
* පර්චස් 195ක ඉඩම
* දැනට මුලු ඉඩමේ පොල් වගාකර ඇත. යටි වගාවද කර ඇත (ජල කාණුද සහිතයි).
* දැනට පොල් මුරයකට රු.47000කට වැඩි මුදලක් ලැබෙනවා (හොඳින් වැඩුනු පොල් ගස් 50ක් පමණ ඇත).
* පැති දෙකකින් ඉඩමට පිවිසුම් සකසා ගත හැක.
* යෝධකන්ඩිය සිට වැලිපොතේවෙල හරහා අන්දරගස්යාය දක්වා දිවෙන මංතීරු දෙකක් සහිත කාපට් ඇතිරූ මෑතකදි ඉදිකල අඩි 20 නව මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
* පදිංචියට මෙන්ම වගාවටද සුදුසු වෙල්යාය ආසන්නයේ පිහිටි නිස්කලංක පරිසරය.
* තිස්සමහාරාම නගරයට කී.මී 8යි විනාඩි 15යි.
* සින්නක්කර නිරවුල් ඔප්පු.
* නළ ජලය, තෙකලා විදුලි පහසුකම් පහසුවෙන්ම ලබාගැනීමට හැකියි.
* බැංකු ණය ලබා ගැනීමට හැකියි.
* Land address: “Nishani”, Andaragasyaya, Tissamaharama.
* District: Hambantota
* Lot P.P11520/2 in T.P 349359
* In Extent: 195 perches (Acres 01 perches 35)
* Faced to Andaragasyaya - Tissamaharama two-lanes carpet main road (via Welipothewela).
* Pipe Born Water and 3-phase electricity facilities are available.
* Can arrange two entrances from two sides to the land (with 20 feet wide private road).
* Currently, coconut is cultivated.
* Clear Deeds
* 15 minutes / 8KM to Tissmaharama Town.
* Land Type: Agricultural, Commercial, Residential, Other
Related listings
-
PremiumRs 35,000,000
-
PremiumRs 1,350,000
-
Premium140,000
-
PremiumRs 100,000
-
PremiumRs 280,000
-
PremiumRs 8,000,000