පාසල් බැංකු රෝහල් Gym සියලු පහසුකම් ඉතාම ළඟින්.
හොරණ ශ්‍රීපාලි සරසවියට, හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට සහ හොරණ ශික්ෂණ රෝහලට විනාඩි 10 යි.
හොරණ බැල්ලපිටිය හන්දියට ආසන්නව පිහිටා ඇති ස්වභාවික නිස්කලංක පරිසරයකින් සමන්විත වටිනාම ඉඩම.
දැනට ගිනිකුරු ගස් 350ක් වගා කර ඇත. ගස් සිටුවා අවු�...
පාසල් බැංකු රෝහල් Gym සියලු පහසුකම් ඉතාම ළඟින්.
හොරණ ශ්‍රීපාලි සරසවියට, හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට සහ හොරණ ශික්ෂණ රෝහලට විනාඩි 10 යි.
හොරණ බැල්ලපිටිය හන්දියට ආසන්නව පිහිටා ඇති ස්වභාවික නිස්කලංක පරිසරයකින් සමන්විත වටිනාම ඉඩම.
දැනට ගිනිකුරු ගස් 350ක් වගා කර ඇත. ගස් සිටුවා අවුරුදු 2යි. කම්බි කණු ගසා මායිම් වෙන්කර ඇත. ගිනි කූරු ගස්වලින් පමණක් තව වසර 5කින් කෝටියකට වැඩි අදායමක්. ආයෝජනයකටද ඉතාම සුදුසුයි.
පිරිසිදු නිරවුල් ඔප්පු සහ පිඹුරුපත්.
ගංවතුර නායයෑම් අවධානම් නැත.
කර්මාන්ත ශාලාවකට ද සුදුසුයි. ඉතාම වටිනා ඉඩම. මුදල් හදිස්සියක් බැවින් ඉක්මනින් විකිණේ.
වැඩිම ඉල්ලුම් කරුට. මිල සාකච්චා කර ගත හැක.
electricity.
city Area.
20ft Wide Road.
tap Water.
broadband/mobile Signal 100%
නිස්කලංකව ඉන්න සුපිරිම තැනක් !