Land for Sale in Hanwella Share
- Posted by Damith
- Published date: June 23 2022 2:27 pm
-
- Hanwella, Colombo
Land for Sale in Hanwella
219 හංවැල්ල - හෝමාගම බස් මාර්ගයේ ආටිගල පාසලට නුදුරින් , ජයකොඩි හෝම්ස් නිවාස සංකීර්ණ අසලම පිහිටි ඉතා වටිනා පර්චස් 20ක හිස් ඉඩමක් විකීණීමට.
▪️ 219 බස් මාර්ගයේ සිට කොන්ක්රිට් කරන ලද (දියකඩ්ත්ත පාර) අතුරු මාර්ගයේ ඉඩමට ඇති දුර 150M පමණි
▪️ඉඩමේ සිට අළුත් පාර මීගොඩ හංදියට ඇති දුර 3.5ක් (122 කොළඹ බස් මර්ගය) හා පරණ පාර ආටිගල හංදියට 2km ක් පමණයි
(143 කොළඹ බස් මර්ගය)
▪️ පිරිසිදු ඔප්පු , ඉඩම වට කර අත්තිවාරමක්ද දමා ඇත. ජල , විදුලි සහ දුරකථන පහසුකම්ද පවතී.
▪️ජීවත් වීමට ඉතා සුදුසු , නිස්කලංක වටපිටාව.
ස්වභාවික ආපදා වලින් කිසිදු බලපැමක් නොමැත
(ගංවතුර , නායයෑම්) Orange Electrics ප්රදාන කර්මාන්ත ශාලාවද 3km දුරින් පිහිටා ඇත.
▪️ පර්චස් 1ක මිල රු.280,000යි. මුළු ඉඩම ලක්ෂ 56
මිල ගණන් සාකච්ඡා කරගත හැක
▪️ 0769674122 , 0729171089
Related listings
-
Premium325,000
-
Premium1,100,000
-
PremiumNegotiable
-
Premium475,000
-
Premium
පර්චස් 26ක ඉඩමක් මුදල් හදිසියකට ඉතා ඉක්මනින්ම විකිනේ
Land For SaleJune 10 2022 12:32 pm
Kosgama ColomboNegotiable -
Premium93,500,000