Scan QR
බණ්ඩාරවෙල,වැවතැන්න පර්චස් 29.5 ක ඉඩමක් විකිණිමට තිබේ. සින්නක්කර ඔප්පු, ශාන්ත තෝමස් විදුහලට,කාර්මික විද්‍යාලයට සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයට කි.මී 1 කි.බණ්ඩාරවෙල රෝහලට කි.මී 1.5 කි. නගරයට 2.5 කි.මි පමණවේ.
ප්‍රධාන මාර්ගයට 100m ඇතුලතින් ඉඩම පිහිටා ඇත.
සින්නක්ර ඔප්පු.
0718219972