බන්ඩාරවෙල හීල්ඔය මාර්ගයේ පිහිටා ඇති මෙම ඉඩම පර්චස් 45කින් යුක්ත වේ. එක පර්චස් එකක මිල 120000 වේ. ජලය ,විදුලිය ,දුරකතන සම්බන්තා වල කිසි අඩුවක් නොමැත. අලංකාර නිස්කලංක පරිසරයක් ඇති වට පිටාවකී, නිරවුල් ඔප්පූවක් සහිත මෙම ඉඩම බන්ඩාරවෙල හීල්ඔය මාර්ගයේ සිට මීටර් 200ක් ඇතුලතින් පිහිටා ඇත,