Land For Sale Dickwella Share

  • Posted by Gayan yasitha
  • Published date: July 29 2022 5:51 pm
    • Dikwella, Matara

Land For Sale Dickwella


සීග්‍රයෙන් දියුණුවන දික්වැල්ල නගරයේ අලුත් පාර,වත්තෙගමින් පර්චස් 8.27ක ඉඩමක් විකිණීමට....

අඩි 20 පාර
පිරිසිදු නිරවුල් ඔප්පු
සියලු පහසුකම් සහිතයි
ආයොජනයට හා පදිංචියට ඉතාමත් අගනා බිම් කොටසෙකි.

ඉඩමේ සිට අලුත් පාරට 300M
ඉඩමේ සිට දික්වැල්ල නගරයට 800M
ඉඩමේ සිට වැවුරුකන්නල දුම්රිය ස්ථානයට 1KM
ඉඩමේ සිට දික්වැල්ල බස්නැවතුම් පොළට 1.1KM
ඉඩමේ සිට දික්වැල්ල විදුහලට 1.2KM
ඉඩමේ සිට විජිත විදුහලට 2KM

ඉක්මනින් විකිණීමට...
වැඩි විස්තර සදහා අමතන්න 071-6054983


Land size : 8.27 Perches


3,145,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings