Scan QR
බලංගොඩ -හැටන් පාරේ වෑගපිටිය ගමේ දර්ශනිය වැව සහ වටේට වට වු මනස්කාන්ත කදු පන්තිය නිසා නිවාඩු නිකේතනයකට හෝ කුඩා ප්‍රමාණයේ හොටල් ව්යාපතියකට වඩාත් සුදුසුයි .පදිංචියට වුවද සුදුසුයි.
ජලය , විදුලිය සහිතය.
************
සම්පූර්ණම ඉඩමම විකිණීමට ඇත.නිරවුල් ඔප්පුව
(සාකච්ඡා කර ගත හැක)
01. දර්ශන...
Scan QR
බලංගොඩ -හැටන් පාරේ වෑගපිටිය ගමේ දර්ශනිය වැව සහ වටේට වට වු මනස්කාන්ත කදු පන්තිය නිසා නිවාඩු නිකේතනයකට හෝ කුඩා ප්‍රමාණයේ හොටල් ව්යාපතියකට වඩාත් සුදුසුයි .පදිංචියට වුවද සුදුසුයි.
ජලය , විදුලිය සහිතය.
************
සම්පූර්ණම ඉඩමම විකිණීමට ඇත.නිරවුල් ඔප්පුව
(සාකච්ඡා කර ගත හැක)
01. දර්ශනිය වැව සහ වටේට වට වු මනස්කාන්ත කදු පන්තිය නිසා නිවාඩු නිකේතනයකට හෝ කුඩා ප්‍රමාණයේ හොටල් ව්යාපතියකට වඩාත් සුදුසුයි .
02. වගා කටයුතු සදහා ද යෝග්‍ය වේ.
03. පදිංචියටත් සුදුසු අතර සාරවත් පස සහ තැනිතලාව සමග උස් බිමකි.
04. බලංගාඩ නගරයේ සිට 6KM දුරකි.
05. බලංගොඩ- හැටන් පාරේ වෑගපිටිය ගමේ පිහිටා ඇත.
06. ප්‍රධාන පාරේ (බලංගොඩ- හැටන් පාරේ ) සිට 1/2 KM දුරයි.
07. ජලය, විදුලිය ඇත.
08. ඉඩමට කොන්ක්‍රීට් කරන ලද පාර සහිතයි.
09. ඉල්ලම සහිත පසකි.
ඉඩමේ විස්තර
*.පර්චස් 84 යි
*. සම්පූර්ණම ඉඩමම විකිණීමට ඇත.
*. නිරවුල් ඔප්පුව සහ ප්ලෑනක් සහිතයි.
*. දැනට තේ ගස් 500-600 ක් ප්‍රමාණයක් ඇත.
*. ඉඩමේ පොල් ගස් 8 පමණ ඇත.
*. ඵලදාව දරන දුරියන් ගසක් ද ඇත
ගමන් මාර්ගය
*A4 කොළඹ - මඩකලපු මර්ගයේ පැමින ඇල්ලේඅරාව මංසන්ධියෙන් හැරි බලංගොඩ - හැටන් මාර්ගයේ වෑගපිටිය ගමේ දන්ගස්වල වැවට යන මාර්ගයේ (නැත්නම් රංජිත් අප්පෝලාගේ ගෙදරට යන මාර්ගය ) වැව ලගට ඇවිත් දකුණු පැත්තට පැමිණ 400m ඇවිත් කුඩා වැව සහ විශාල වැව් වලට මායිම්ව පාරේ එපිට ඇති තරමක් කැලේ වැවුණු ඉඩම
* නැත්නම් Google Map වෙත ගොස් " Morahela ,wagapitiya 'Dangassala wewa' ලෙස type කරන්න.
(මිල සාකච්ඡා කර ගත හැක)
විමසිම්
0718214321
0713081803 whatsapps
[email protected]