Scan QR
පිලියන්දල - මොරටුව/ කොට්ටාව (255/158) ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා දෙනිය හන්දියට යාබදව පිහිටි පිවිසුම් මාර්ග දෙකක් සහිත පර්චස් 13කින් යුත් ඉඩම සහ නිවස ඉක්මණින් විකිණීමට තිබේ.
(ව්‍යාපාරයක් කිරිම සදහා වඩාත් සුදුසු ස්ථානයකි, )
මිල-කෝටි 4.50
දු.ක.-0710947201