Land and a house for sale in matara Share

  • Posted by Dilum Dilhara
  • Published date: January 20 2022 4:51 pm
    • Matara, Matara

Land and a house for sale in matara


???? නිස්කලංක වටපිටාවක් සහිත ජල විදුලිය සියලු පහසුකම් සහිත නගරයට ඉතා සමීප දුරින් පිහිටා ඇත.
???? සාලය, කාමර 3ක්, කුස්සියක්, ඇතුලත නානකාමරයක් සහ එලියෙන් තවත් නානකාමරයක් සහ තවත් වැසිකිළියක් ද සහිතව පසුපස ගබඩා කාමරයක් සහිත ජීවත් වීමට සියලු පහසුකම් සහිතය.
???? වගාවන්ට සුදුසු පස සහිත සහ පවුලක් සමඟ ජීවත් වීමට හෝ ඕනෑම ව්‍යාපාර කටයුත්තක් කිරීමට සුදුසු පුළුල් වූ ඉඩ පහසුකම.
???? අලුතින් නිමවූ අඩි 12 හේ කාපට් මාර්ගය.
???? මාතර මහ රෝහලට ඇති දුර 250 m.
???? මාතර ප්‍රධාන බස්නැවතුම්පොලට ඇති දුර 500 m.
???? මාතර බෝධියට ඇති දුර 400 m.
???? සරුවට වැඩුනු පොල්, තැඹිලි, කෙසෙල් ගස් සහිත වීම සහ හොඳ ඵලදාවක් සහිත විම.
???? මිල ගනන් සාකච්ඡා කරගත හැක.


Land size : 23.5


23,500,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings