Scan QR
ඉඩමක් විකිණීමට ඇත.නව නගරයට ආසන්නව
කුන්ඩසාලේ, මහනුවර.
ස්ථානය - මහවත්ත, කුන්ඩසාලේ
ඉඩම් ප්‍රමාණය - 34.4 purchase [ *පර්වස් 10, 15, 20 වැනි බිම් කොටස් වශයෙන්ද ලබා ගත හැක*]
මිල - සාකච්ඡා කර ගත හැක. අනර්ඝ තත්ත්වයේ තනිතලා ඉඩමකි.
මහනුවර මහියංගන ප්‍රධාන මර්ගයට දුර - 1km
මහමෙව්නා භාවනා මධ්‍යස්ථානයට ඉතා ආ�...
Scan QR
ඉඩමක් විකිණීමට ඇත.නව නගරයට ආසන්නව
කුන්ඩසාලේ, මහනුවර.
ස්ථානය - මහවත්ත, කුන්ඩසාලේ
ඉඩම් ප්‍රමාණය - 34.4 purchase [ *පර්වස් 10, 15, 20 වැනි බිම් කොටස් වශයෙන්ද ලබා ගත හැක*]
මිල - සාකච්ඡා කර ගත හැක. අනර්ඝ තත්ත්වයේ තනිතලා ඉඩමකි.
මහනුවර මහියංගන ප්‍රධාන මර්ගයට දුර - 1km
මහමෙව්නා භාවනා මධ්‍යස්ථානයට ඉතා ආසන්නව පිහිටා ඇත.
මහවත්ත මහා විද්‍යාලයට ඉතා ආසන්නව පිහිටා ඇත (500m).
වරාපිටිය හන්දියට ආසන්නව ඉතා ඉහළ නේවාසික වටපිටාවක පිහිටා ඇත.
සියලුම පහසුකම් සහිතයි.
( විදුලිය, ජලය හා ප්‍රවාහනය)
කොස්, පොල්, ගම්මිරිස් ,කෝපි, අලිපේර ඇතුළු වෙනත් වටිනා ගස් සහිත ඉතා සරුසාර බිම් කොටසකි.
අඩි 10 ක කොන්ක්‍රීට් පාරට මුහුණලා ඇත.
නිරවුල් ඔප්පු සහිතයි.
කුන්ඩසාලේ නගරයට
ආසන්නව ( සියලුම පහසුකම් සහිත ෆාමසි, ෆුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල් සඳහා ඉතා ඉක්මනින් පිවිසීමට හැක.)
මහනුවර නගරයට 8km ක දුරක් ඇත.
මුදල් හදිසියකි.
විමසන්න - 0715281037
0912225787