Close to Matara town is an excellent investment opportunity Share

  • Posted by Malshi
  • Published date: January 28 2020 1:49 pm
    • Matara, Matara

Close to Matara town is an excellent investment opportunity


මාතර නගරයට සමීපව කදිම ආයෝජන අවස්ථාවක්

මාතර නගරයේ සිට විනාඩි 15 කින් ළඟා විය හැකි දුරින් (7Km) පර්චස් 112 කින් සමන්විත විශාල ඉඩම විකිණීමට.
 ඉඩමට පිවිසුම් මාර්ගයේ සිට ඉඩම තෙක්
• එක් පසකින් නෙළුම් මල් වලින් පිරුණු අතු ගංඟාවක්,
• අනෙක් පසෙන් සුන්දර වෙල්යායකින්,
• ඉඩමට පිටුපසින් තවත් වෙල්යායකින්,
• අඹ, පොල්, කිතුල්, කොස් වැනි විශාල ගස් වලින් සමන්විත වූ නිස්කලංක, ආකර්ශණීය පරිසරයක මෙම ඉඩම පිහිටා ඇත.

 සින්නක්කර ඔප්පු.
 මාතර - හක්මන ප%ධාන පාරේ සිට 1Km 400m දුරින්.
 දක්ෂිණ අධිවේගී මාර්ගයට 800m දුරින්.
 ආකර්ශණීය සංචාරක ප%දේශයකි.
 පරිසර හිතකාමී, පිරිසිදු නිස්කලංක ග%dමීය පරිසරය.
 පාරවල් 3කින් ඉඩමට ප%වේශ වීමේ පහසුව.

 විලා, සංචාරක ස්ථානයක් සඳහා යෝගH වේ.
 පදිංචියට හෝ වHdපාරයකට ඉතා සුදුසුයි.
 කෘෂිකර්ම කටයුත්තක් සඳහාද සුදුසු වේ.

රු.16,000,000/= (ලක්ෂ 160)
තැරැව්කරුවන් ඇමතීමෙන් වලකින්න.
මිල ගණන් සාකච්චා කරගත හැක.


Land size : 112perch


16,000,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings