Cinnamon land for sale in Yatiyana Matara -යටියන ඉඩමක් විකිණීමට Share
- Posted by Samp
- Published date: July 14 2022 12:44 am
-
- Thihagoda, Matara
Cinnamon land for sale in Yatiyana Matara -යටියන ඉඩමක් විකිණීමට
යටියන(මාතර) පිහිටි අක්කර එකක මුඩු ඉඩමක් විකිණීමට තිබේ. ප්රධාන පාරේ සිට 1.5Km දුරින් පිහිටා ඇති අතර අංශක 40° පමන බෑවුමක් සහිත ඉඩකමකි.
පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත නමුත් නොබෙදූ ඉඩමකි.
ඉඩම පහලින් මායිම්ව දොලපාරක සහ කුඹුරුයායක් ද ඉඩමට ඉහලින් මායිම්ව අඩි 12 ගම්සභා පාරද පිහිටා ඇත.(මාතර නගරයට 12Km, තිහගොඩට 4km , හක්මනට 12km) මිල ගනන් සදහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
Related listings
-
Premium
ජයමාවත, ඇලවේල්ල පාර, නාගහවත්ත, මාතර පර්චස් 16ක ඉඩම විකිණීමට
Land For SaleJuly 7 2022 11:10 am
Matara Matara1,850,000 -
PremiumRs 20,000,000
-
PremiumRs 37,000
-
Premium500,000
-
Premium12,000,000
-
Premium23,500,000