Cinnamon land for sale in Yatiyana Matara -යටියන ඉඩමක් විකිණීමට Share

  • Posted by Samp
  • Published date: July 14 2022 12:44 am
    • Thihagoda, Matara

Cinnamon land for sale in Yatiyana Matara -යටියන ඉඩමක් විකිණීමට


යටියන(මාතර) පිහිටි අක්කර එකක මුඩු ඉඩමක් විකිණීමට තිබේ. ප්‍රධාන පාරේ සිට 1.5Km දුරින් පිහිටා ඇති අතර අංශක 40° පමන බෑවුමක් සහිත ඉඩකමකි.
පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත නමුත් නොබෙදූ ඉඩමකි.
ඉඩම පහලින් මායිම්ව දොලපාරක සහ කුඹුරුයායක් ද ඉඩමට ඉහලින් මායිම්ව අඩි 12 ගම්සභා පාරද පිහිටා ඇත.(මාතර නගරයට 12Km, තිහගොඩට 4km , හක්මනට 12km) මිල ගනන් සදහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න.


Land size : 1 acres


2,000,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings