බේරැවල හෙට්ටිමුල්ලේ සංචාරක හෝටල් අතරමැද නිවසක් සහිත පර් 50ක්.බේරැවල හෙට්ටිමුල්ල සංචාරක හෝටල් අතරමැද ඉතා නිස්කලංක වටපිටාවක් සහිත ජල/විදුලි/දුරකතන ඇතුලු සියලුම පහසුකම් තිබේ.සියලු ලියකියවිලි නිරවුල්.ඉඩම වටේ සංචාරක හෝටල්.සංචාරක හෝටලයක් ඉදිකිරීමය ඉතා යොග්‍ය වේ.ඉතා ඉක්මණි�...
බේරැවල හෙට්ටිමුල්ලේ සංචාරක හෝටල් අතරමැද නිවසක් සහිත පර් 50ක්.බේරැවල හෙට්ටිමුල්ල සංචාරක හෝටල් අතරමැද ඉතා නිස්කලංක වටපිටාවක් සහිත ජල/විදුලි/දුරකතන ඇතුලු සියලුම පහසුකම් තිබේ.සියලු ලියකියවිලි නිරවුල්.ඉඩම වටේ සංචාරක හෝටල්.සංචාරක හෝටලයක් ඉදිකිරීමය ඉතා යොග්‍ය වේ.ඉතා ඉක්මණින් වැඩිම ඉල්ලුමට..වටිනාකමින් ඉහල ඉඩමකි.ලක්ෂ 85.මිල සාකච්ඡා කල හැක.වටේ තාප්ප ඉදිකර ඇත.